Sonduru Sithuwam Song Lyrics - සොඳුරු සිතුවම් ගීතයේ පද පෙළ

Sonduru Sithuwam Song Lyrics - සොඳුරු සිතුවම් ගීතයේ පද පෙළ
Song Title : Sonduru Sithuwam (සොඳුරු සිතුවම්)
ගායනය : කසුන් කල්හාර
සංගීතය : කසුන් කල්හාර
ගී පද : විදුර ඩයස්


සොදුරු සිතුවම් - කුරුළු ගී වැල්
සුවඳ මල් රොන් - සිහිල් නලරැල්
එක මිටින් ගෙනැවී
ඔබේ හි‍‍‍තේ ඉහිරමි //

මේ දාහයේ දාඩියරේ
හිරුගේ මඟ අවුරා
සද ගෙනැත් තබමින්
සද එලිය නාමින්

සොදුරු සිතුවම් - කුරුළු ගී වැල්
සුවඳ මල් රොන් - සිහිල් නලරැල්
එක මිටින් ගෙනැවී
ඔබේ හි‍‍‍තේ ඉහිරමි //

රතු පාට හැන්දෑවේ
දෑ‍ස දෙස නොබලා
වෙන්වෙලා අවුදින්
සිහින සිතුමිනකින්

සොදුරු සිතුවම් - කුරුළු ගී වැල්
සුවඳ මල් රොන් - සිහිල් නලරැල්
එක මිටින් ගෙනැවී
ඔබේ හි‍‍‍තේ ඉහිරමි //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sonduru Sithuwam Song Lyrics - සොඳුරු සිතුවම් ගීතයේ පද පෙළ Sonduru Sithuwam Song Lyrics - සොඳුරු සිතුවම් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 10, 2022 Rating: 5

0 comments:

Post a Comment