Sithuwili Uyanama Song Lyrics - සිතුවිලි උයනම ගීතයේ පද පෙළ

Sithuwili Uyanama Song Lyrics - සිතුවිලි උයනම ගීතයේ පද පෙළ
Song Title : Sithuwili Uyanama (සිතුවිලි උයනම)
ගායනය : දමිත් අසංක


සිතුවිලි උයනම පාළු කළා
ඔබ සෙනෙහස් මල් නෙලලා
වරදක් නොකියාම සමුගෙන
යනවාද කඳුලක් මට දීලා //

කැටයම් කළ සිහිනෙක හිත රඳවා
සුවඳක් සේ ඇවිදින් //
සුසුමක් රඳවා සෙනෙහස වෙනුවට
ඔබ යනවා විගසින්

සිතුවිලි උයනම පාළු කළා
ඔබ සෙනෙහස් මල් නෙලලා
වරදක් නොකියාම සමුගෙන
යනවාද කඳුලක් මට දීලා //

බිඳුනා නම් සිත මා කළ දේකින්
නිවැරදි කරගන්නම් //
නොකියාම ගියෝතින් වරදක් වී නම්
කුමක් සිතන්නද මං

සිතුවිලි උයනම පාළු කළා
ඔබ සෙනෙහස් මල් නෙලලා
වරදක් නොකියාම සමුගෙන
යනවාද කඳුලක් මට දීලා //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sithuwili Uyanama Song Lyrics - සිතුවිලි උයනම ගීතයේ පද පෙළ Sithuwili Uyanama Song Lyrics - සිතුවිලි උයනම ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 30, 2022 Rating: 5

0 comments:

Post a Comment