Ira Hoyan Yamu Song Lyrics - ඉර හොයන් යමු ගීතයේ පද පෙළ

Ira Hoyan Yamu Song Lyrics - ඉර හොයන් යමු ගීතයේ පද පෙළ
Song Title : Ira Hoyan Yamu (ඉර හොයන් යමු)
Vocalist : Sanjeew Lonliyes
Lyrics : Timran keerthi
Melody : Sanjeew Lonliyes
Music : Sanjeew Lonliyes
VIdeo Director : Sanjeew Lonliyes
Video screenplay : Sanjeew Lonliyes & Chaam


ඉර හොයන් යමු ඉර හොයන් යමු
හඳ නෙවෙයි ප්‍රශ්නේ
මට බයයි මං ගැන නෙවෙයි
දරුවො බඩගින්නේ

ඉර හොයන් යමු ඉර හොයන් යමු
හඳ නෙවෙයි ප්‍රශ්නේ
මට බයයි මං ගැන නෙවෙයි
දරුවො බඩගින්නේ

සිංහයෝ අපිටම කොටන්නද
කඩුව අර ගත්තේ
චීන මකරුන් හිටන් ඉන්නවා
උඹේ පිටිපස්සේ

සිංහයෝ අපිටම කොටන්නද
කඩුව අර ගත්තේ
චීන මකරුන් හිටන් ඉන්නවා
උඹේ පිටිපස්සේ

අත දරුවො ඇකයේ හොවාගෙන
සටන් බිම පීරූ
පිරිමින්ට කිරි එරෙනවා
ඒ ගෑනු නම් ගෑනූ

සුවර්ගෙට යන ශෝට් කට් නෑ
සුරන් මල් ඉහපූ
කවර් කරගෙන සිටින ලෙන් දොර
සුවර් අපි බිඳිමූ
කවර් කරගෙන සිටින ලෙන් දොර
සුවර් අපි බිඳිමූ

ඉර හොයන් යමු ඉර හොයන් යමු
හඳ නෙවෙයි ප්‍රශ්නේ
මට බයයි මං ගැන නෙවෙයි
දරුවො බඩගින්නේ

සිංහයෝ අපිටම කොටන්නද
කඩුව අර ගත්තේ
චීන මකරුන් හිටන් ඉන්නවා
උඹේ පිටිපස්සේ

සිංහයෝ අපිටම කොටන්නද
කඩුව අර ගත්තේ
චීන මකරුන් හිටන් ඉන්නවා
උඹේ පිටිපස්සේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ira Hoyan Yamu Song Lyrics - ඉර හොයන් යමු ගීතයේ පද පෙළ Ira Hoyan Yamu Song Lyrics - ඉර හොයන් යමු ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 30, 2022 Rating: 5

0 comments:

Post a Comment