Cama Andagena Song Lyrics - කැමා ඇඳගෙන ගීතයේ පද පෙළ

Cama Andagena Song Lyrics - කැමා ඇඳගෙන ගීතයේ පද පෙළ
Song Title : Cama Andagena (කැමා ඇඳගෙන)
Lyrics : Sanjeew Lonliyes & Chaam
Melody : Sanjeew Lonliyes
Music : Sanjeew Lonliyes
Voice : Sanjeew Lonliyes


කැමා ඇඳගෙන උඹත් අඬනවා ඇති අයියෙ මේ හන්දියේ
දෙපිල බෙදුනට එකම අම්මගෙ දරුවො අපි අයියන්ඩියේ
අම්මා අඬනවා කඳුළු පුරවන් ගිලෙනවා අද මුතු ඇටේ
එකම බත් එක බෙදන් කමු අපි කළු කොළඹ මේ බන්කරේ

කාසි කොළ නෑ අපේ පැටවුන් අඬනවා බඩ ගින්දරේ
උන්ගෙ මහ බර කරේ අරගෙන පෑගුවේ පුට්සයිකලේ
මහ පාරෙ හිටගත්තෙ අපෙ උන් බැරිම තැනකයි හාමතේ
මදිද තව උඹ කඳුළු දුන්නා ගිලෙන අන්තිම තප්පරේ

හිතම කකියනවා මචන් මන් පෑන අරගෙන හන්දියේ
ලිව්වේ අපිටත් ඕනැ ලස්සන රටක් අපි එක පන්තියේ
හිතම කකියනවා මචන් මන් පෑන අරගෙන හන්දියේ
ලිව්වේ අපිටත් ඕනැ ලස්සන රටක් අපි එක පන්තියේ
හිතට බර දෙන යකඩ සළුපිළි තුවක්කුව තියලා ඔහේ
අතින් අල්ලන් එකට යමු අපි අම්මා පණ අදිනා වෙලේ
අතින් අල්ලන් එකට යමු අපි අම්මා පණ අදිනා වෙලේ
අතින් අල්ලන් එකට යමු අපි අම්මා පණ අදිනා වෙලේ


Am. G කැමා ඇඳගෙන උඹත් අඬනවා ඇති අයියෙ මේහන්දියේ.. G Am දෙපිල බෙදුනට එකම අම්මගෙ දරුවො අපිඅයියන්ඩියේ Am G අම්මා අඬනවා කඳුළු පුරවන් ගිලෙනවා අද මුතුඇටේ.. G එකම බත් එක බෙදන් කමු අපි කළු කොළඹ මේ Am බන්කරේ... Am. G කාසිකොළ නෑ අපේ පැටවුන් අඬනවා බඩ ගින්දරේ... G. Am උන්ගෙ මහ බර කරේ අරගෙන පෑගුවේ පුට්සයිකලේ... Am. මහ පාරෙ හිටගත්තෙ අපෙ උන් බැරිම තැනකයි G හාමතේ... G. Am මදිද තව උඹ කඳුළු දුන්නා ගිලෙන අන්තිම තප්පරේ.... |Music| Am. G හිතම කකියනවා මචන් මන් පෑන අරගෙන හන්දියේ... G. Am ලිව්වේ අපි ටත් ඕනැ ලස්සන රටක් අපි එක පන්තියේ.. Am. G හිතට බර දෙන යකඩ සළුපිළි තුවක්කුව තියලා ඔහේ. G. Am අතින් අල්ලන් එකට යමු අපි අම්මා පණ අදිනාවෙලේ..

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Cama Andagena Song Lyrics - කැමා ඇඳගෙන ගීතයේ පද පෙළ Cama Andagena Song Lyrics - කැමා ඇඳගෙන ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 30, 2022 Rating: 5

0 comments:

Post a Comment