දවසේ වැදගත්කම - අප්‍රේල් 30 ජාත්‍යන්තර ජෑස් සංගීත දිනය (Significance Of The Day - April 30 International Jazz Day)

දවසේ වැදගත්කම - අප්‍රේල් 30 ජාත්‍යන්තර ජෑස් සංගීත දිනය (Significance Of The Day - April 30 International Jazz Day) - Your Choice Way

ජෑස් සංගීත ශෛලිය සහ එය වටා ඇති සංස්කෘතිය සැමරීම වෙනුවෙන් වූ ජාත්‍යන්තර දිනය සෑම වසරකම අප්‍රේල් 30 වැනි දාට යෙදී තිබෙනවා. 2011 වසරේ දී මෙම දිනය ප්‍රකාශයට පත් කරන ලද්දේ යුනෙස්කෝ සංවිධානය විසින්. ඇමරිකානු ජෑස් සංගීත ශිල්පී හර්බි හැන්කොක්ගේ අදහසකට අනුවයි මෙම දිනය නිර්මාණය වූයේ. 
🎼🎹🎷🎺🎸
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
දවසේ වැදගත්කම - අප්‍රේල් 30 ජාත්‍යන්තර ජෑස් සංගීත දිනය (Significance Of The Day - April 30 International Jazz Day) දවසේ වැදගත්කම - අප්‍රේල් 30 ජාත්‍යන්තර ජෑස් සංගීත දිනය (Significance Of The Day - April 30 International Jazz Day) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 30, 2022 Rating: 5

0 comments:

Post a Comment