රටට විනකරන උන්ට පොල්ගහන්න - සීනිගම ගමූ 🙏🏻😔 (Seenigama Sri Devol Maha Devalaya)

රටට විනකරන උන්ට පොල්ගහන්න - සීනිගම ගමූ 🙏🏻😔 (Seenigama Sri Devol Maha Devalaya) - Your Choice Way

අද අපි කතා කරන්නේ කිසිම දේශපාලන පක්ෂයකට කඩේ යෑමට නොවන බව කරුණාවෙන් සලකන්න...

අපි ශ්‍රී ලාංකිකයෝ...

අද අපිට පාරට බහින්න බෑනේ.. හැකි වූ දාට යමු සීනිගම..

ගාල්ල දිස්ත්‍රික්කයේ හික්කඩුව වේරගොඩ ,කොළඹ - ගාල්ල අධිවේගී මාර්ගයේ 96 කණුවෙන් ඔබ්බට වෙරළ තීරයේ පිහිටි  සීනිගම ශ්‍රී දෙවොල් දේවාලය  ආසන්න වර්ශ 1300 ක් පමණ පැරණි දේවාලයක්....

ගොඩබිමෙන් මීටර් 300 ක් පමණ දුරින් මුහුද මැද පාවෙන අයුරින් දිස්වන තරමක උස ගල්තලාවක් මත නවීකරණය කරන සීනිගම ශ්‍රී දෙවොල් පුදබිම ඈත අතීතයේ ගොඩබිමේ පිහිටා තිබුණද වසර ගණනක් සමුද්‍ර ඛාදනයට ලක්වීම නිසා ක්‍රමක් ක්‍රමයෙන් අද වන විට ගොඩබිම සිට මීටර් තුන්සියයක් පමණ දුරින් මුහුද මැද පිහිටා තිබෙනවා...

මෙහි ඈත අතීතයේ පත්තිනි දෙවියන් උදෙසා දේවාලය කැපකර තිබූ බවත් ලාංකීය ජනයා පත්තිනි දෙවියන් උදේසා පූජා පැවැත්වූ බවත් පැරනි පොතපතෙහි සදහන් වෙනවා...

ගොඩාක් මිනිස්සු සීනිගම යන්නේ දෙවියන්ට කන්නලව් කරන්න ඒ කියන්නේ තමන්ට වෙලා තියෙන දුක් කරදර ගැන කියන්න වගේම නැතිවෙලා ගිය සමහර දේවල් ගැන කියන්න. 

ඔය අස්සේ සමහරු පලිගැනීම් කරගන්නත් සීනිගම යනවා. ඒ කියන්නේ මිරිස් අඹරන්න. දැන් අපි යන්න ඕනේ මේ රට අගාධයට යොමු කරන පාලකයින් මේ රටෙන් චුත කරන්න කියලා...

සීනිගම දේවාලේ තමයි ලෝකයේ පළමු වගේම එකම මණිමේඛලා දේව රූපය තියෙන්නේ. මණිමේඛලා දේවතාවිය දෙවැනි පත්තිනි මෑණියන්ට පමණයි.

ඉතින් රටට සෙත් පතන්න වගේම නව නායකයින් රටෙන් බිහිවෙන්න කියලාද අපි භාර වෙන්න සීනිගම යමූ...

යටට වින කරන දේශපාලන වාසී ගන්න පාලකයින් මෙ රටේ මතු නොඉපදේවා කියා අපි හැමෝම ප්‍රාර්ථනා කරමූ...

Seenigama Sri Devol Maha Devalaya

Please note that we are not talking about any political party today ...

We are Sri Lankans ...

We can not take to the streets today .. Let's go to Seenigama whenever possible ..

Seenigama Sri Devol Devalaya is a 1300 year old Devalaya located on the beach beyond the 96th mile post on the Colombo - Galle Expressway in Hikkaduwa Weragoda in the Galle District ....

The Seenigama Sri Devol Sacred Area, which is being modernized on a rock that looks like it is floating in the middle of the sea at a distance of about 300 meters from the land, was located on the land in the distant past but has been in the middle of the sea about 300 meters from the land due to the erosion of the sea for many years.

It is mentioned in the old book that the Devalaya was dedicated to Goddess Pattini in the ancient times and the people of Sri Lanka performed poojas for Goddess Pattini ...

Many people go to Seenigama to pray to God to tell them about their troubles and some of the things they have lost.

Some people are going to Seenigama to take revenge. That means grind the peppers. Now we have to go and oust the rulers who are leading this country to the abyss ...

Seenigama Devalaya has the world's first and only Manimekhala deity. The goddess Manimekhala is second only to the Pattini mothers.

So let's go to Seenigama to wish the country well and to ask for new leaders to emerge from the country ...

We all wish that rulers do not emerge in this country to take political advantage of the underworld ...

රටට විනකරන උන්ට පොල්ගහන්න - සීනිගම ගමූ 🙏🏻😔 (Seenigama Sri Devol Maha Devalaya) - Your Choice Way

රටට විනකරන උන්ට පොල්ගහන්න - සීනිගම ගමූ 🙏🏻😔 (Seenigama Sri Devol Maha Devalaya) - Your Choice Way

රටට විනකරන උන්ට පොල්ගහන්න - සීනිගම ගමූ 🙏🏻😔 (Seenigama Sri Devol Maha Devalaya) - Your Choice Way

රටට විනකරන උන්ට පොල්ගහන්න - සීනිගම ගමූ 🙏🏻😔 (Seenigama Sri Devol Maha Devalaya) - Your Choice Way


👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
රටට විනකරන උන්ට පොල්ගහන්න - සීනිගම ගමූ 🙏🏻😔 (Seenigama Sri Devol Maha Devalaya) රටට විනකරන උන්ට පොල්ගහන්න - සීනිගම ගමූ 🙏🏻😔 (Seenigama Sri Devol Maha Devalaya) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 30, 2022 Rating: 5

0 comments:

Post a Comment