Rathagili Naliyana Song Lyrics - රතැගිලි නලියන ගීතයේ පද පෙළ

Rathagili Naliyana Song Lyrics - රතැගිලි නලියන ගීතයේ පද පෙළ

Rathagili Naliyana Song Lyrics - රතැගිලි නලියන ගීතයේ පද පෙළ
Song Title : Rathagili Naliyana (රතැගිලි නලියන)
ගායනය : කසුන් කල්හාර සහ උරේෂා රවිහාරි


රතැගිලි නලියන ගිම්හානේ
යෞවන සිහිනය මත් වූයේ
රතැගිලි නලියන ගිම්හානේ
යෞවන සිහිනය මත් වූයේ

අපේ ලොවේ  අපේ ලොවේ 
අපේ ලොවේ  අපේ ලොවේ 
පායා පායා එන්නේ රිදී වලා
ගයන්නේ පෙම් ගී රඟන්නේ බඹරිඳු
අරන්නේ මල් හසරැල්

තරු කැලුම් ගත දැවටිලා හිතට
සඳත් හොරෙන් එබිකම් කළා
මලක් පිපී සැලෙනා පෙති කුමටද
අපට පවන් කළේ

රතැගිලි නලියන ගිම්හානේ
යෞවන සිහිනය මත් වූයේ
රතැගිලි නලියන ගිම්හානේ
යෞවන සිහිනය මත් වූයේ

අහස් ගඟ කැළඹුණා අපේ ලොව
සතුට උතුරා ගලා සිහිනයේ සරා
මල් වනේ පියඹලා
සිතුවිලි උදම් කළා

රතැගිලි නලියන ගිම්හානේ
යෞවන සිහිනය මත් වූයේ
රතැගිලි නලියන ගිම්හානේ
යෞවන සිහිනය මත් වූයේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Rathagili Naliyana Song Lyrics - රතැගිලි නලියන ගීතයේ පද පෙළ Rathagili Naliyana Song Lyrics - රතැගිලි නලියන ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 16, 2022 Rating: 5

0 comments:

Post a Comment