Prane Pudannam Kiya Song Lyrics - ප්‍රාණේ පුදන්නම් කියා ගීතයේ පද පෙළ

Prane Pudannam Kiya Song Lyrics - ප්‍රාණේ පුදන්නම් කියා ගීතයේ පද පෙළ

Prane Pudannam Kiya Song Lyrics - ප්‍රාණේ පුදන්නම් කියා ගීතයේ පද පෙළ

Song Title : Prane Pudannam Kiya (ප්‍රාණේ පුදන්නම් කියා)
ගායනය : ස්වර්ණා අබේරත්න සමග එච්.ආර්. ජෝතිපාල
පද : සිරිල් පී. අබේරත්න
තනුව : ද්‍රවිඪ හෝ හින්දි ගීයකින් උපුටා ගන්නට ඇතැයි අනුමාන කරමි. තොරතුරු සොයා වෙහෙසුණ නමුදු කිසිත් හමු නොවුණි.
සංගීතය : ටී.ආර්. පාපා
1960 දී තිරගතවූ "සුභද්‍රා" චිත්‍රපටියේ ගීයකි.


ප්‍රාණේ පුදන්නම් කියා
සෑම සම්පත්ම දෙන්නම් කියා
ප්‍රේම පාලා කී දේවල් ඔයා
මා හදේ
රැව් දිදී
එයි නැගී

මා කී දේ නම්බූ තියා
හැකි නම් දැන් මම් දෙන්නම් මෙයා
මා ප්‍රේමේට සම්පත් සොයා
යන්ටෙපා
දැන් ඉතින්
මා හැරා

පිනවා මෙ ගී ගයා
ඔබ මන තුම් විනෝදයෙන්
මේ ප්‍රේම සාගරේහී
නාමු සන්තෝසයේනී පුරා

මා පිනවන්ට නටා
අති මිහිරි වූ ගී තාලෙටා
ඔබ දුන් මේ විනෝදේ රසා
විඳිමී සිත් පුරා මා ප්‍රියා

ප්‍රේමේ සරූ හදින්
ඔබ දුන් මේ විනෝදයෙන්
මා සිත් ප්‍රබෝධ වීලා
ප්‍රේමේ ස්ථිර වේවී තදින්

ස්ථීර ප්‍රේමේ සරූ
වේවි කාලේ ගෙවී නිසරු
ප්‍රේම යාත්‍රාවෙ යාමූ නැගී
පෙම් නදී තීරයේ ගී ගයා

හමනා සුළං සිරී
යස ප්‍රේමේ රසින් වෙලී
මේ ප්‍රේම සාගරේහී
සාර සම්පත් විඳීමු සොඳින්

යාත්‍රාව පෙම් සාගරේ
අපි දෙන්නාම යන්නේ කොහේ
තී සම්පත් සොයාලා ද මේ
ස්ථිර නෑ පෙම් සැපා මේ ලොවේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Prane Pudannam Kiya Song Lyrics - ප්‍රාණේ පුදන්නම් කියා ගීතයේ පද පෙළ Prane Pudannam Kiya Song Lyrics - ප්‍රාණේ පුදන්නම් කියා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 27, 2022 Rating: 5

0 comments:

Post a Comment