Pini Diya Galana Song Lyrics - පිණි දිය ගලනා ගීතයේ පද පෙළ

Pini Diya Galana Song Lyrics - පිණි දිය ගලනා ගීතයේ පද පෙළ

Pini Diya Galana Song Lyrics - පිණි දිය ගලනා ගීතයේ පද පෙළ
Song Title : Pini Diya Galana (පිණි දිය ගලනා)
ගායනය : කසුන් කල්හාර සහ ඉන්ද්‍රචාපා ලියනගේ


පිණි දිය ගලනා සොඳුරු මානයේ
පිරිපුන් මිනිසා මම වෙමි සාදයේ
සිතුවිළි පුපුරා මීවිත මානයේ
ධාවන පථයෙන් ඉගිලී යමි හීනයේ

දේවදුන්නක දෙකොපුල් කොඳුරා මට ඉඟි මැරුවා
පාර අද්දර වැටකින් පොඩි ළමයෙක් එබිලා බැලුවා
දාර වැස්සක තෙමෙමින් පළඟැටියෙක් හොඳටම නැටුවා
කීව නාහන දෙතොලක් මගෙ තොල්පෙති අහින් හැපුවා

සමනල් රල විත් රහසේ ඔසවා ගෙන ගොස් මා
අරුමෝසම් නැති අහසේ සඟවා තිබුණා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Pini Diya Galana Song Lyrics - පිණි දිය ගලනා ගීතයේ පද පෙළ Pini Diya Galana Song Lyrics - පිණි දිය ගලනා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 17, 2022 Rating: 5

0 comments:

Post a Comment