Your Choice Way

NATHASHA Song Lyrics - නතාශා ගීතයේ පද පෙළ

NATHASHA Song Lyrics - නතාශා ගීතයේ පද පෙළ
Song Title : NATHASHA (නතාශා)
Artist : Pawan De Silva
Lyrics : N Dilshani
Melody : Pawan De Silva
Music Programmed, Mixed and Mastered : Lahiru De Costa @ Lahiru Audio Vision  
Guitars : Buddhika Perera
Video edited : Pasath Samaraweera


අළුයම් කාශ්මීරයෙ
ඔබෙ අත අල්ලන්
නතශා නතශා
අපි යමු දුර

වියැකුනු සිහිනය අවදි කල
ඉන්ද්‍රජාලිකා ආදර වීනාවේ
තත්සර ගෙනා
නිම් නද දෙනා
සෙනෙහසෙ සීනුව
නතාශා නතාශා
අපි යමු දුර

ගිනියම් පොලවේ දිය පොද
නිල් අඹර පුරා ඇඳි සඳ
නෙත් සඳ වේලා
මත් නද දේනා
හදෙහී ආලය
නතශා නතශා
අපි යමු දුර

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
NATHASHA Song Lyrics - නතාශා ගීතයේ පද පෙළ NATHASHA Song Lyrics - නතාශා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Tuesday, April 05, 2022 Rating: 5

0 comments:

Post a Comment