Mal Nalawannata Song Lyrics - මල් නළවන්නට ගීතයේ පද පෙළ

Mal Nalawannata Song Lyrics - මල් නළවන්නට ගීතයේ පද පෙළ
Song Title : Mal Nalawannata (මල් නළවන්නට)
ගායනය : දීපිකා ප්‍රියදර්ශනී
පද රචනය : පරාක්‍රම කොඩිතුවක්කු
තනුව හා සංගීතය : ආචාර්ය රෝහණ වීරසිංහ


මල් නළවන්නට (ආ...)
පැන් දෝතක් ගෙන (ආ...)
නලා දිදී එන සුළඟ දිගේ
අම්මේ ඇවිදින්
මා අරගෙන යන්
සිරවෙයි මං පරිගණක ලොවේ

Yai yai ya.. Come on kids...
ගිනි සිළු ගිනි සළු ගිනි මල් සිඹ සිඹ
ගත මිස සිත නැති නළුවක රඟ දෙන
කොතනද
කුමටද
කොතනද කුමටද ගමනක නොම දැන

අඩ නින්දෙන් මා
අඩ නින්දෙන් මා
පාවී යයිද කොහේ

මල් නළවන්නට (ආ...)
පැන් දෝතක් ගෙන (ආ...)
නලා දිදී එන සුළඟ දිගේ
අම්මේ ඇවිදින්
මා අරගෙන යන්
සිරවෙයි මං පරිගණක ලොවේ

තව තව හයියෙන්
නැතිනම් පරදී
ඉක්මන් ඉක්මන්
දුවන්න දුවන්න
මදි මදී
තව මදී
ඉහළට ඉහළට
Hurry up hurry up

අඩ නින්දෙන්න් මා
අඩ නින්දෙන්න් මා
පාවී යයිද කොහේ

මල් නළවන්නට (ආ...)
පැන් දෝතක් ගෙන (ආ...)
නලා දිදී එන සුළඟ දිගේ
අම්මේ ඇවිදින්
මා අරගෙන යන්
සිරවෙයි මං පරිගණක ලොවේ

අම්මේ සිහිලැල්
නුඹේ අඩවියට
මා ගෙන යන්න ඉතින්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mal Nalawannata Song Lyrics - මල් නළවන්නට ගීතයේ පද පෙළ Mal Nalawannata Song Lyrics - මල් නළවන්නට ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 20, 2022 Rating: 5

0 comments:

Post a Comment