Sithijaya Thama Ethayi Song Lyrics - සිතිජය තාම ඈතයි ගීතයේ පද පෙළ

Sithijaya Thama Ethayi Song Lyrics - සිතිජය තාම ඈතයි ගීතයේ පද පෙළ
Song Title : Sithijaya Thama Ethayi (සිතිජය තාම ඈතයි)
ගායනය : කුෂාණි සඳරේඛා
පද රචනය : උපුල් ශාන්ත සන්නස්ගල
සංගීතය : නවරත්න ගමගේ


හා හා හහා... හඅආ...
.........
.........
.........
සිතිජය තාම ඈතයි රත්තරනේ
මගෙ ආදරය ඔබට විදගන්න පුළුවන්ද මන්දා
උණුහුම තාම නුහුරුයි ආදර ගැඹරේ
පිණි දිය සුව‍‍‍ඳේ
නොපිපුණ කුසුමේ තනි යහනේ
තනි යහනේ
හේ හේ හේ

නිරාමිස සිහිනේ සලෙලුන් දෙවුරේ
මේ ආදරය ඔබට විදගන්න පුළුවන්ද මන්දා
නිම් ඉසව් ගානේ සොය සොයා සිහිනේ
මම හිස සිඹිමී මැදියම් රැයේ
උණුහුම තාම නුහුරුද තනි යහනේ

ප්‍රේමය කිතිකැවෙනා යාමයේ
අනුරාග නිම් තෙරේ
මගෙ ආදරේ ඔබට දැනෙනවද මන්දා
ආදරේ
ආදරේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sithijaya Thama Ethayi Song Lyrics - සිතිජය තාම ඈතයි ගීතයේ පද පෙළ Sithijaya Thama Ethayi Song Lyrics - සිතිජය තාම ඈතයි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 20, 2022 Rating: 5

0 comments:

Post a Comment