Kothanaka Ho Pipila Song Lyrics - කොතැනක හෝ පිපිලා ගීතයේ පද පෙළ

Kothanaka Ho Pipila Song Lyrics - කොතැනක හෝ පිපිලා ගීතයේ පද පෙළ
Song Title : Kothanaka Ho Pipila (කොතැනක හෝ පිපිලා)
ගායනය : විශාරද නන්දා මාලිනී
පද රචනය : මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව : මර්වින් පෙරේරා


කොතැනක හෝ පිපිලා
යළි ඔබට මැ සුවඳ ගෙනෙන්නම්
කෙදිනක හෝ වැඩිලා
යළි ඔබට මැ සෙවණ සදන්නම්
කොතැනක හෝ පිපිලා

තනිවී හිඳිනා සඳ නිදි නැති රෑ
පිපී සුවඳ දී උනිමි ඔබේ ළඟ //
පෙති පෙති ගලවා පා යට තෙරපා
මල මැලවූයේ ඇයි

කොතැනක හෝ පිපිලා
යළි ඔබට මැ සුවඳ ගෙනෙන්නම්
කෙදිනක හෝ වැඩිලා
යළි ඔබට මැ සෙවණ සදන්නම්
කොතැනක හෝ පිපිලා

සායෙන් පෙළෙනා සඳ ඔබ වනයේ
විලිකුන් කර මම දුනිමි ඵලාඵල //
සුහුඹුල් ශාඛා බිඳ ඵල වළඳා
ගස වැනසූයේ ඇයි

කොතැනක හෝ පිපිලා
යළි ඔබට මැ සුවඳ ගෙනෙන්නම්
කෙදිනක හෝ වැඩිලා
යළි ඔබට මැ සෙවණ සදන්නම්
කොතැනක හෝ පිපිලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kothanaka Ho Pipila Song Lyrics - කොතැනක හෝ පිපිලා ගීතයේ පද පෙළ Kothanaka Ho Pipila Song Lyrics - කොතැනක හෝ පිපිලා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 12, 2022 Rating: 5

0 comments:

Post a Comment