Kichi Bichiyata (Ru Waruna) Song Lyrics - රූ වරුණා (කිචි බිචියට) ගීතයේ පද පෙළ

Kichi Bichiyata (Ru Waruna) Song Lyrics - රූ වරුණා (කිචි බිචියට) ගීතයේ පද පෙළ
Song Title : Kichi Bichiyata (Ru Waruna) (රූ වරුණා (කිචි බිචියට)
Artist : Ishan Lantra | Isuru Jayarathna | Asha Edirisinghe - Centigradz
Melody & Music : Thusith Niroshana
Mix & Mastered : T-Lab Studios


කිචි බිචියට ගී ගයන්න
රූ වරුණා මැව්වයි
කතා කරන ඔය ඇස් දෙක
අලුත් ඉරක් මැව්වයි

කිචි බිචියට ගී ගයන්න
රූ වරුණා මැව්වයි
කතා කරන ඔය ඇස් දෙක
අලුත් ඉරක් මැව්වයි

අයියණ්ඩිගේ හිත අද්දර
නොකී කතා රැඳුනයි
එපා එපා නොදොඩා ඉන්න
සුනංගු නම් නැතිවෙයි

අයියණ්ඩිගේ හිත අද්දර
නොකී කතා රැඳුනයි
එපා එපා නොදොඩා ඉන්න
සුනංගු නම් නැතිවෙයි

රූ වරුණා පද බඳනා
සිත සනහා නෙතු නළවා
හිරු මඟුලට හිනැහෙන්නයි

රූ වරුණා පද බඳනා
සිත සනහා නෙතු නළවා
හිරු මඟුලට හිනැහෙන්නයි

අහස් ගව්ව සොයා යන්න
සමනල තටු ලැබුණයි
නුඹේ අතින් හැදෙන ඇඹුල
දිගු ගමනක් යන්නයි

අහස් ගව්ව සොයා යන්න
සමනල තටු ලැබුණයි
නුඹේ අතින් හැදෙන ඇඹුල
දිගු ගමනක් යන්නයි

හීන් හිනා කවට කතා
අද විතරක් ඔට්ටුයි
කිරි වදිනා හෙට දිනයේ
අලුත් පැලක් තැනුණයි

හීන් හිනා කවට කතා
අද විතරක් ඔට්ටුයි
කිරි වදිනා හෙට දිනයේ
අලුත් පැලක් තැනුණයි

රූ වරුණා පද බඳනා
සිත සනහා නෙතු නළවා
හිරු මඟුලට හිනැහෙන්නයි

රූ වරුණා පද බඳනා
සිත සනහා නෙතු නළවා
හිරු මඟුලට හිනැහෙන්නයි

කිචි බිචියට ගී ගයන්න
රූ වරුණා මැව්වයි
කතා කරන ඔය ඇස් දෙක
අලුත් ඉරක් මැව්වයි

කිචි බිචියට ගී ගයන්න
රූ වරුණා මැව්වයි
කතා කරන ඔය ඇස් දෙක
අලුත් ඉරක් මැව්වයි

අයියණ්ඩිගේ හිත අද්දර
නොකී කතා රැඳුනයි
එපා එපා නොදොඩා ඉන්න
සුනංගු නම් නැතිවෙයි

අයියණ්ඩිගේ හිත අද්දර
නොකී කතා රැඳුනයි
එපා එපා නොදොඩා ඉන්න
සුනංගු නම් නැතිවෙයි

රූ වරුණා පද බඳනා
සිත සනහා නෙතු නළවා
හිරු මඟුලට හිනැහෙන්නයි

රූ වරුණා පද බඳනා
සිත සනහා නෙතු නළවා
හිරු මඟුලට හිනැහෙන්නයි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kichi Bichiyata (Ru Waruna) Song Lyrics - රූ වරුණා (කිචි බිචියට) ගීතයේ පද පෙළ Kichi Bichiyata (Ru Waruna) Song Lyrics - රූ වරුණා (කිචි බිචියට) ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 14, 2022 Rating: 5

0 comments:

Post a Comment