Kalu Kumarayo Song Lyrics - කළු කුමාරයෝ ගීතයේ පද පෙළ

Kalu Kumarayo Song Lyrics - කළු කුමාරයෝ ගීතයේ පද පෙළ
Song Title : Kalu Kumarayo (කළු කුමාරයෝ)
ගායනය : දීපිකා ප්‍රියදර්ශනී
පද රචනය : රියන්සි නිහාල්
තනුව හා සංගීතය : ආචාර්ය රෝහණ වීරසිංහ


හීන් ඇඳිරියේ
ඔයේ මංකඩේ
මං ඉන්නවා දැක්කෙ නැද්ද
කළු කුමාරයෝ //

මගෙ තනිකම නැති කරන්න
මට ලෙන්ගතු කම් පාන්න //
නුඹටත් දුක හිතුණෙ නැද්ද
කළු කුමාරයෝ
කළු කුමාරයෝ

හීන් ඇඳිරියේ
ඔයේ මංකඩේ
මං ඉන්නවා දැක්කෙ නැද්ද
කළු කුමාරයෝ

රටා මැකෙන පන් පැදුරත්
කඳුළු ඉඹී හැමදාමත්
නුඹටත් දුක හිතුණෙ නැද්ද
කළු කුමාරයෝ
කළු කුමාරයෝ

හීන් ඇඳිරියේ
ඔයේ මංකඩේ
මං ඉන්නවා දැක්කෙ නැද්ද
කළු කුමාරයෝ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kalu Kumarayo Song Lyrics - කළු කුමාරයෝ ගීතයේ පද පෙළ Kalu Kumarayo Song Lyrics - කළු කුමාරයෝ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 26, 2022 Rating: 5

0 comments:

Post a Comment