Japura Premaya Song Lyrics - ජපුර ප්‍රේමය ගීතයේ පද පෙළ

Japura Premaya Song Lyrics - ජපුර ප්‍රේමය ගීතයේ පද පෙළ
Song Title : Japura Premaya (ජපුර ප්‍රේමය)
ගායනය : කසුන් කල්හාර
සංගීතය : දර්ශන රුවන් දිසානායක
පද රචනය : වසන්ත දුක්ගන්නාරාල


හන්තාන නැතිමුත් ජපුරේ
තාම සිහිවෙන කස ගස්
මල් බැම්ම ලගම පඳුරේ
මටම හිමි උන ඔය ඇස්
කඳුලු උතුරන පෙම් බස්

සසර අතු අග පිපෙයි මල්
මැයි මාර ගස් කෙළවරේ
සරසවිය ළඟ අඳුරේ
පැරණි ප්‍රේමය මිය ගියේ
කිමද වෙනතක හිත ගියේ

පොකුණ මැදටම විසි කළේ
පෙම් කළාටද මිතුරනේ
බැඳුන පළමු වසරේ
ඒගොඩ වත්තට අත වනයි
මෙගොඩ වෙන්නට බැරි හැඩයි

හන්තාන නැතිමුත් ජපුරේ
තාම සිහිවෙන කස ගස්
මල් බැම්ම ලගම පඳුරේ
මටම හිමි උන ඔය ඇස්
කඳුලු උතුරන පෙම් බස්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Japura Premaya Song Lyrics - ජපුර ප්‍රේමය ගීතයේ පද පෙළ Japura Premaya Song Lyrics - ජපුර ප්‍රේමය ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 14, 2022 Rating: 5

0 comments:

Post a Comment