Hankawisiyaka Song Lyrics - හාන්කවිසියක ගීතයේ පද පෙළ

Hankawisiyaka Song Lyrics - හාන්කවිසියක ගීතයේ පද පෙළ
Song Title : Hankawisiyaka (හාන්කවිසියක)
ගායනය : කසුන් කල්හාර
සංගීතය : කසුන් කල්හාර
පද රචනය : ඩබ්ලිව් ජයසිරි


හාන්කවිසියක රැළි නගයි සුසුමක්
ගහකොළ මල වැල දවටා දොම්නස්
සුවඳට සැරසී යළිඳු පණ දෙන්නයි

ලොවෙක පැහැය වපුරා පුදසුන සඟවා
සෙනෙහස අතුරා

දෙතොලින් සැනසිලා පැරදී
සිව්නුවර නොකැල් නාදේ
හඬන්න නිහඬ යාමේ
විසන්වාදී ස්වර නිදි වරයි
තරු ලකුණක දුර දකිනා
අහස උසට කොත බඳිමු
ආදරයයි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Hankawisiyaka Song Lyrics - හාන්කවිසියක ගීතයේ පද පෙළ Hankawisiyaka Song Lyrics - හාන්කවිසියක ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 15, 2022 Rating: 5

0 comments:

Post a Comment