Hada Wenta Awa Thamayi Ilandari Nam Song Lyrics - හාද වෙන්ට ආව තමයි ඉලංදාරි නම් ගීතයේ පද පෙළ

Hada Wenta Awa Thamayi Ilandari Nam Song Lyrics - හාද වෙන්ට ආව තමයි ඉලංදාරි නම් ගීතයේ පද පෙළ
Song Title : Hada Wenta Awa Thamayi Ilandari Nam (හාද වෙන්ට ආව තමයි ඉලංදාරි නම්)
ගායනය : දීපිකා ප්‍රියදර්ශනී
පද රචනය : සිසිර දිසානායක
තනුව හා සංගීතය : ආචාර්ය රෝහණ වීරසිංහ


හාද වෙන්ට ආව තමයි ඉලංදාරි නම්
දීග යන්ට තාම ඉතිං හිතුවෙත් නෑ මං //

ඉච්චාවෙන් හිත රවටන
ගැටවු නටයි බඹරු සේම //
ගන්න කෙනෙකු මා සහේට සොයා අව දෙන්
ගේ දොර ඇත්තන්

හාද වෙන්ට ආව තමයි ඉලංදාරි නම්
දීග යන්ට තාම ඉතිං හිතුවෙත් නෑ මං //

පූචානම් බස් අදහන
ළමිස්සියන් මෙරුන් සේය //
දැල්ලෙ දැවී යස අගේට එපා වේවි ඉන්
ආදර අන්දම්

හාද වෙන්ට ආව තමයි ඉලංදාරි නම්
දීග යන්ට තාම ඉතිං හිතුවෙත් නෑ මං //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Hada Wenta Awa Thamayi Ilandari Nam Song Lyrics - හාද වෙන්ට ආව තමයි ඉලංදාරි නම් ගීතයේ පද පෙළ Hada Wenta Awa Thamayi Ilandari Nam Song Lyrics - හාද වෙන්ට ආව තමයි ඉලංදාරි නම් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 27, 2022 Rating: 5

0 comments:

Post a Comment