Your Choice Way

Hada Mal Pura Song Lyrics - හද මල් පුරා ගීතයේ පද පෙළ

Hada Mal Pura Song Lyrics - හද මල් පුරා ගීතයේ පද පෙළ

Hada Mal Pura Song Lyrics - හද මල් පුරා ගීතයේ පද පෙළ
Song Title : Hada Mal Pura (හද මල් පුරා)
ගායනය : අමරසිරි පීරිස් සහ දීපිකා ප්‍රියදර්ශනී
පද රචනය : කුලරත්න ආරියවංශ
තනුව හා සංගීතය : ආචාර්ය රෝහණ වීරසිංහ


හද මල් පුරා
බිඟු දැල් සරා
මුමුණන සීහ‍යේ උදානයයි
තුරු වැල් පවා
හසරැල් මවා
පුබුදන ජීවිතේ වසන්තයයි //

අඳුර ඉරා ....
අඳුර ඉරා සඳ මුතුලැල් ඉහිරෙණ තුරුණු සඳැල්ලේ
සිහින සරා ...
සිහින සරා හද දොරගුල් හැරලමු ලොවට නිදැල්ලේ

හද මල් පුරා
බිඟු දැල් සරා මුමුණන සීහ‍යේ උදානයයි
තුරු වැල් පවා
හසරැල් මවා පුබුදන ජීවිතේ වසන්තයයි

ගිමන නිවා ....
ගිමන නිවා මල් පවනැල් සර විඳ සැලෙන කැදැල්ලේ
පහස ලබා ....
පහස ලබා රැකවල් සිඳලමු ලබන ඇසිල්ලේ

හද මල් පුරා
බිඟු දැල් සරා
මුමුණන සීහ‍යේ උදානයයි
තුරු වැල් පවා
හසරැල් මවා
පුබුදන ජීවිතේ වසන්තයයි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Hada Mal Pura Song Lyrics - හද මල් පුරා ගීතයේ පද පෙළ Hada Mal Pura Song Lyrics - හද මල් පුරා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Monday, April 25, 2022 Rating: 5

0 comments:

Post a Comment