Atharamanwu Kirilli Song Lyrics - අතරමංවූ කිරිල්ලී ගීතයේ පද පෙළ

Atharamanwu Kirilli Song Lyrics - අතරමංවූ කිරිල්ලී ගීතයේ පද පෙළ
Song Title : Atharamanwu Kirilli (අතරමංවූ කිරිල්ලී)
ගායනය : දීපිකා ප්‍රියදර්ශනී
පද රචනය : මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව හා සංගීතය : ආචාර්ය රෝහණ වීරසිංහ


අතරමංවූ කිරිල්ලී
ඈත අහසේ ඉගිල්ලී
වලාකුළු මැද ගියා නොපෙනී
ඈත් අනාතයි අනාතයි //

නොදැක නිකැළැල් චේතනා
ලබා අපමණ වේදනා //
දොරින් දොර සෙනෙහස සිඟා ගිය ඈ
තනිවුණා ගම් දනව් මැද මහ රෑ

බිඳී හද රැඳි කාමනා
හඬා කළ ආයාචනා //
කැදැල්ලේ රඳවා පලා ගිය ඈ
වැළපුණා යළි ඝණ වනේ ගිණි ලෑ

අතරමංවූ කිරිල්ලී
ඈත අහසේ ඉගිල්ලී
වලාකුළු මැද ගියා නොපෙනී
ඈත් අනාතයි අනාතයි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Atharamanwu Kirilli Song Lyrics - අතරමංවූ කිරිල්ලී ගීතයේ පද පෙළ Atharamanwu Kirilli Song Lyrics - අතරමංවූ කිරිල්ලී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 25, 2022 Rating: 5

0 comments:

Post a Comment