Your Choice Way

Asata Hasu Nowena Song Lyrics - ඇසට හසුනොවෙනා ගීතයේ පද පෙළ

Asata Hasu Nowena Song Lyrics - ඇසට හසුනොවෙනා ගීතයේ පද පෙළ
Song Title : Asata Hasu Nowena (ඇසට හසුනොවෙනා)
ගායනය : කසුන් කල්හාර
සංගීතය : කසුන් කල්හාර


ඇසට හසුනොවෙනා රුවක් උවමක් නොදැනා
හිතට විතරක් හැගෙන ආදරේ
ජීවිතය පිළිසිඳ දකින හීනයේ
ඔබ පමණි මිය නොයන ආදරේ

ඝන තිමිර යට ඔබ දුලන පුරහඳ
මල් පිපෙන හැටි
ගඟ ගලන හැටි මට කියා දුන්
මං හීනෙයන් දිව ගෑ සුවඳ
මං හීනෙයන් දිව ගෑ සුවඳ පොද
ඇස් අරින විට සුළඟේ ගිහින්

ඔබ කොහේ උන්නත් මා හද පිරිමැද
මවන මේ රස මියුරු කව් පද
මට ගොතා දුන්
වෙන කව්රුවත් දන්නෑ ඉතින්
වෙන කව්රුවත් දන්නෑ ඉතින් දැන්
ආදරය දැන් ඔබ ළඟ අවදියෙන්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Asata Hasu Nowena Song Lyrics - ඇසට හසුනොවෙනා ගීතයේ පද පෙළ Asata Hasu Nowena Song Lyrics - ඇසට හසුනොවෙනා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Monday, April 11, 2022 Rating: 5

0 comments:

Post a Comment