Amme Song Lyrics - අම්මේ ගීතයේ පද පෙළ

Amme Song Lyrics - අම්මේ ගීතයේ පද පෙළ
Song Title : Amme (අම්මේ)
ගායනය : නිරෝෂා විරාජිනී
පද රචනය : බන්දුල නානායක්කාරවසම්
තනුව හා සංගීතය : ශාමන් රණවීර
මව්වරුන්ගේ දින ගීය


ම් ම්ම්...
හාහ හාහ හා
හාහ හාහ හා
ම් ම්ම් ...

ඔබේ දෑත විදහා
ජීවිතයම පුබුදා
මා පසු පස මා අතැර නොයන අම්මේ

ඔබේ රුවින්
නැණ පහන් වැටින්
මා ජීවිතයම සරසා
නිම් නැති සක්මන් අතරේ
ඉර හඳ ගහ කොළ මල් අතරේ
ලෝකය හඳුනා දුන්
අම්මේ ..
අම්මේ ..
බොඳ දෙනුවන් පිසදා
එළිය අඳුර පහදා
මා ජීවිතයේ පියා සරන්නට
හැඟුම් පැතුම් මට දුන් අම්මේ ////

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Amme Song Lyrics - අම්මේ ගීතයේ පද පෙළ Amme Song Lyrics - අම්මේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 02, 2022 Rating: 5

0 comments:

Post a Comment