Senehe Ammage Song Lyrics - සෙනෙහේ අම්මාගේ ගීතයේ පද පෙළ

Senehe Ammage Song Lyrics - සෙනෙහේ අම්මාගේ ගීතයේ පද පෙළ

Senehe Ammage Song Lyrics - සෙනෙහේ අම්මාගේ ගීතයේ පද පෙළ

Senehe Ammage Song Lyrics - සෙනෙහේ අම්මාගේ ගීතයේ පද පෙළ

Senehe Ammage Song Lyrics - සෙනෙහේ අම්මාගේ ගීතයේ පද පෙළ
Song Title : Senehe Ammage (සෙනෙහේ අම්මාගේ)
ගායනය : කසුන් කල්හාර, නිරෝෂා විරාජිනී, ශිහාන් මිහිරංග සහ උමාරියා සිංහවංශ
පද රචනය : තුසිත් රුවන් බණ්ඩාර
තනුව හා සංගීතය : රුක්ශාන් සුභසිංහ
සංගීත සංයෝජනය : රංග දසනායක


සතුටින් ඉතිරී
සෙනෙහින් මිහිරී
අහසේ හිරු සේ
අම්මා නිවසේ
සුව සෑදූ
හිරු සඳු
අප හැම ළං කෙරූ
සෙනෙහේ අම්මාගේ //

හ්ම් හ්ම්ම් ම්.. හ්ම් හ්ම්ම් ම්..
ලාලල් ලාලල් ලා //

රැහැණින් සිඳිලා
ඇත ඉන් මිදිලා
මව් ගෙන් මිදිලා
අභිනික්මන් කරළත්
නොපෙනෙනා ආදරේ පවුරකින් බැඳිලා
සෙනෙහේ අම්මාගේ

හ්ම් හ්ම්ම් ම්.. හ්ම් හ්ම්ම් ම්..
ලාලල් ලාලල් ලා //

සිතැඟී හඳුනා
හරි දේ පෙන්වා
වරදින් මුදවා ඔවදන් දුන්නා
නොපෙනෙනා ආදරේ පවුරකින් බැඳිලා
සෙනෙහේ අම්මාගේ

සතුටින් ඉතිරී
සෙනෙහින් මිහිරී
අහසේ හිරු සේ
අම්මා නිවසේ
සුව සෑදූ
හිරු සඳු
අප හැම ළං කෙරූ
සෙනෙහේ අම්මාගේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Senehe Ammage Song Lyrics - සෙනෙහේ අම්මාගේ ගීතයේ පද පෙළ Senehe Ammage Song Lyrics - සෙනෙහේ අම්මාගේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 02, 2022 Rating: 5

0 comments:

Post a Comment