Aasawa Hithila Song Lyrics - ආසාව හිතිලා ගීතයේ පද පෙළ

Aasawa Hithila Song Lyrics - ආසාව හිතිලා ගීතයේ පද පෙළ
Song Title : Aasawa Hithila (ආසාව හිතිලා)
ගායනය : එච්.ආර්. ජෝතිපාල සමග සුජාතා පෙරේරා (අත්තනායක) සහ පිරිස
පද : චිත්‍රානන්ද අබේසේකර
තනුව : අවිනිශ්චිතයි
1963 දී තිරගතවූ "සුදු සඳේ කළු වලා" චිත්‍රපටියේ ගීයකි.


ආසාව හිතිලා
මා දෑස දැකලා
ලෝකෙ මගෙ අත උඩ වැටිලා
සවාරි ගහලා
විනෝද කරලා
සල්ලි අද මගෙ ළඟට වෙලා

ආසාව හිතිලා
මා දෑස දැකලා
ලෝකෙ මගෙ අත උඩ වැටිලා
සවාරි ගහලා
විනෝද කරලා
සල්ලි අද මගෙ ළඟට වෙලා

හාහ හහහා.... හාහ හහහා....
හාහ හහ හහ හා හා හා...

(ලූඩ්ල් ගායන ඛණ්ඩය..)

මෝඩයි නෙ කාලේ ගෙව්වොත් ගිය කල හිතා
වල්මත්ව කාලේ ගෙව්වත් එම කල පතා //

මං වාගේ ඉන්නා
සන්තෝසේ දන්නා
ඇත්තන්ට ලෝකේ
නෑ නේද සෝකේ //

හිනාවෙන් නැටීමෙන් විනෝද වෙන්නකෝ

ආසාව හිතිලා
මා දෑස දැකලා
ලෝකෙ මගෙ අත උඩ වැටිලා
සවාරි ගහලා
විනෝද කරලා
සල්ලි අද මගෙ ළඟට වෙලා

(ලූඩ්ල් ගායන ඛණ්ඩය..)

නොදැන සම්පත සල්ලි ගොඩ ගසා
සිටින අය දැක මට හරි හිනා //

දෙයියන්න වූ දේ
කොයි කාටත් වාගේ
අත් වේවි ලෝකේ
දේවි විනෝදේ //

හිනාවෙන් නැටීමෙන් විනෝද වෙන්නකෝ

ආසාව හිතිලා
මා දෑස දැකලා
ලෝකෙ මගෙ අත උඩ වැටිලා
සවාරි ගහලා
විනෝද කරලා
සල්ලි අද මගෙ ළඟට වෙලා //

(ලූඩ්ල් ගායන ඛණ්ඩය..)

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Aasawa Hithila Song Lyrics - ආසාව හිතිලා ගීතයේ පද පෙළ Aasawa Hithila Song Lyrics - ආසාව හිතිලා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 24, 2022 Rating: 5

0 comments:

Post a Comment