පැන් පහසු කල - යතුරු පොකුණ 🗝🗝🚰 (Yathuru Pokuna)

පැන් පහසු කල - යතුරු පොකුණ 🗝🗝🚰 (Yathuru Pokuna) - Your Choice Way

අද අපි කතා කරන්න ‍යන්නේ යතුරු පොකුණ ගැන...

මේ පොකුණට යතුරු පොකුණ කියන්නේ මේ පොකුනේ හැඩේ යතුරක් වගේ..

අනුරාධපුයේ ගියොත් මේ පොකුණ බලන්න අමතක කරන්න එපා හොදේ..

මේ යතුරු පොකුණට බහින්න පඩිපෙලකුත් තියෙනවා..

අභයගිරියට ආසන්නයේ තමා මේ පොකුණ තියෙන්නේ..

අනුරාධපුරයේ පිහිටි විශාලතම පොකුණ ඇත් පොකුණ.. ඒ පොකුණ හදලා තිබුනේ අභයගිරිය මූලික කරගෙන වැඩ වාසය කල භික්ෂුන් වහන්සේලා 5000ක් ස්නානය කල පොකුණ..

එතකොට මේ යතුරු පොකුණ හදලා තියෙන්නේ ඒ භික්ෂුන් 5000ටම බීමට පැන් පහසු කරගන්න..

මේ පොකුණ පෝශනය වෙන්නේ උල්පත් ජලයෙන්.. දැන් මේ පොකුණ භාවිතයට ගන්නේ නැති නිසා මේ විදියට තුබුනට ඒ කාලේ හොද පිරිසිදු උල්පත් ජලය තමා තිබිලා තියෙන්නේ.. 

කොපමන නියන් කාලයක් ආවත් මේ පොකුණ හිදෙන් නෑලූ..

පැන් ගන්න යන්න පහසුවට තමයි මේ පොකුණය පඩිපෙලක් දාලා තියෙන්නෙ..

ඒ කලේ තිබෙන වතුර මට්ටම් අනුව ආසන්නතම පඩියට ගිහින් වතුර ගන්න පහසුව තිබ්බා...

ඉතින් මේ වගේ වටිනා කියන තැන් බලන්න අපි යන්නම ඕනේ..❤️පින්තූර මුල්හිමිකරු සතුයි📸🙏🏻

පැන් පහසු කල - යතුරු පොකුණ 🗝🗝🚰 (Yathuru Pokuna) - Your Choice Way

පැන් පහසු කල - යතුරු පොකුණ 🗝🗝🚰 (Yathuru Pokuna) - Your Choice Way

පැන් පහසු කල - යතුරු පොකුණ 🗝🗝🚰 (Yathuru Pokuna) - Your Choice Way

පැන් පහසු කල - යතුරු පොකුණ 🗝🗝🚰 (Yathuru Pokuna) - Your Choice Way


👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
පැන් පහසු කල - යතුරු පොකුණ 🗝🗝🚰 (Yathuru Pokuna) පැන් පහසු කල - යතුරු පොකුණ 🗝🗝🚰 (Yathuru Pokuna) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 26, 2022 Rating: 5

0 comments:

Post a Comment