Your Choice Way

Thara Para Diga Song Lyrics - තාර පාර දිග ගීතයේ පද පෙළ

Thara Para Diga Song Lyrics - තාර පාර දිග ගීතයේ පද පෙළ
Song Title : Thara Para Diga (තාර පාර දිග)
ගායනය : විශාරද මාලිනී බුලත්සිංහල
පද : ප්‍රණීත් අභයසුන්දර
තනුව : ආනන්ද ගමගේ


තාර පාර දිග පාට පාට කඩ
සල්පිල් හෙවණැල්ලේ
ගිණි හුළඟින් දූවිලි ඇවිළෙනවා
ඒ ගින්නෙන් නුඹ දැවෙයි මලේ //

රූප පෙට්ටි කෙළි සෙල්ලම් නගරය
කාසි තරඟයට සූදු කෙළිනවා
ජීවිතයේ රණබිමට වඩින්නට
මලේ නුඹට කලදවසක් එනවා

තාර පාර දිග පාට පාට කඩ
සල්පිල් හෙවණැල්ලේ
ගිණි හුළඟින් දූවිලි ඇවිළෙනවා
ඒ ගින්නෙන් නුඹ දැවෙයි මලේ

බෝල ලොසින්ජර දිව රස කෙරුවත්
බඩ ගින්දර නැහැ නිවා දමන්නේ
කීරි ගැහෙන කල වාරු නැති දෙපා
කොහොමද නුඔ දිගු ගමන දුවන්නේ

තාර පාර දිග පාට පාට කඩ
සල්පිල් හෙවණැල්ලේ
ගිණි හුළඟින් දූවිලි ඇවිළෙනවා
ඒ ගින්නෙන් නුඹ දැවෙයි මලේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Thara Para Diga Song Lyrics - තාර පාර දිග ගීතයේ පද පෙළ Thara Para Diga Song Lyrics - තාර පාර දිග ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Tuesday, March 22, 2022 Rating: 5

0 comments:

Post a Comment