Adare Na Adare Song Lyrics - ආදරේ නෑ ආදරේ ගීතයේ පද පෙළ

Adare Na Adare Song Lyrics - ආදරේ නෑ ආදරේ ගීතයේ පද පෙළ
Song Title : Adare Na Adare (ආදරේ නෑ ආදරේ)
ගායනය : දමිත් අසංක


ආදරේ නෑ ආදරේ
ජීවිතේ පැතු ආදරේ
සඳත් නෑ රෑ අන්දකාරයි
සඳත් නෑ රෑ අන්දකාරයි
ආදරේ නෑ ආදරේ

වේදනාවේ කඳුලු බිඳු නයනේ
චේතනාවේ රිදුනු සිත ළඟ නේ
ජීවිතේ පැතු සහනයක් නැහැනේ
ආදරේ මට අහිමි ඇයි ලඳුනේ

ආදරේ නෑ ආදරේ
ජීවිතේ පැතු ආදරේ
සඳත් නෑ රෑ අන්දකාරයි
සඳත් නෑ රෑ අන්දකාරයි
ආදරේ නෑ ආදරේ

ආදරේ නෑ පැතුම මිලින වුනේ
ජීවිතේ කෝ මිහිර සැඟව ගියේ
මාරුතේ මල් සුවඳ අද නැහැනේ
ආදරේ මට අහිමි ඇයි ලඳුනේ

ආදරේ නෑ ආදරේ
ජීවිතේ පැතු ආදරේ
සඳත් නෑ රෑ අන්දකාරයි
සඳත් නෑ රෑ අන්දකාරයි
ආදරේ නෑ ආදරේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Adare Na Adare Song Lyrics - ආදරේ නෑ ආදරේ ගීතයේ පද පෙළ Adare Na Adare Song Lyrics - ආදරේ නෑ ආදරේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 22, 2022 Rating: 5

0 comments:

Post a Comment