Sayurak Nodutu Gagulak Song Lyrics - සයුරක් නොදුටු ගඟුලක් ගීතයේ පද පෙළ

Sayurak Nodutu Gagulak Song Lyrics - සයුරක් නොදුටු ගඟුලක් ගීතයේ පද පෙළ
Song Title : Sayurak Nodutu Gagulak (සයුරක් නොදුටු ගඟුලක්)
ගායනය : සුනිල් එදිරිසිංහ
පද : කුමාරදාස සපුතන්ත්‍රී
තනුව : එච්.එම්. ජයවර්ධන


සයුරක් නොදුටු ගඟුලක් කිසිදා ගලන්නෙ නෑ
වෙරළක් අහිමි සයුරක් කිසිදා හඬන්නෙ නෑ //

කඳුළක් නොසැලු නෙතකින්
හසරැල් සොයන්නෙපා //
ලැබුණත් බිඳුණු හදකින්
සෙනෙහස සොයන්නෙපා

සයුරක් නොදුටු ගඟුලක් කිසිදා ගලන්නෙ නෑ
වෙරළක් අහිමි සයුරක් කිසිදා හඬන්නෙ නෑ

සිසිලක් නොමැති අහසින්
වැසි දිය යදින්නෙපා //
ලැබුණත් බිඳුණු හදකින්
සෙනෙහස සොයන්නෙපා

සයුරක් නොදුටු ගඟුලක් කිසිදා ගලන්නෙ නෑ
වෙරළක් අහිමි සයුරක් කිසිදා හඬන්නෙ නෑ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sayurak Nodutu Gagulak Song Lyrics - සයුරක් නොදුටු ගඟුලක් ගීතයේ පද පෙළ Sayurak Nodutu Gagulak Song Lyrics - සයුරක් නොදුටු ගඟුලක් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 28, 2022 Rating: 5

0 comments:

Post a Comment