Sada Katha Song Lyrics - සාද කතා ගීතයේ පද පෙළ

Sada Katha Song Lyrics - සාද කතා ගීතයේ පද පෙළ
Song Title : Sada Katha (සාද කතා)
Artiste : Shanaka Peiris ft. Kaizer Kaiz
Melody : Dinesh Gamage
Music Produced by Kavishka Dobawela (K2)
Lyrics : Manuranga Wijesekara
Directed by Sandesh Bandara 


තුරුලේ හැන්දෑවේ
හුස්මින් මා නිවුණේ
අයෙත් හමුවේදෝ අපි මිහිරේ
විසිරේ සිත විසිරේ
දෑලේ ගං දෑලේ
කඳුලක් නුඹ වෙනුවෙන් ඉනුවේ

සාද කථා පිරි වස්සානේ
හේතු හොයන් නෑ සංසාරේ
අප හමු වුයේ අද පමණයි සොඳුරේ

සාද කථා පිරි වස්සානේ
හේතු හොයන් නෑ සංසාරේ
අප හමු වුයේ අද පමණයි සොඳුරේ

ඔය බබ පනින රිලවුන්ට ඉනිමන්
ඔය හාදු සිතේ ගුලි වුන මට ගිනි බං
ඉතිං පුච්චපන් දුක වෙනකන් කරකුට්ටන්
පෙර පව් ඇවිත් කරකනන් හැංගි මුත්තන්
හෙලා දකිනවා එයාලගේ හැසිරීම
නුඹේ නැති නිසයි උන්ගේ ඔය කැළඹීම
කොරෝනට හපන් උඹේ ආලේ පැතිරීම
අතින් ඇල්ලුවත් මට ලැබෙයි සැනසීම
..... මම එන්නේ පටුවෙලා
ඇගේ කම්බුල් ජම්බු ගෙඩි වගේ රතු වෙලා
නොදැනීම (නොදනිම) හොඳටම ඉතිං එළි වෙලා
දැනට කට් (Cut) කෙල්ලේ
ආයේ ඇක්ෂන් (Action) හවස් වෙලා

සැනසීම යයිදෝ
ඈත ලංවී එන්න ආලෙන් මා සිතුවා
තනි වීම නුහුරුයි නුඹ හින්දා

ලං වීම දුක නම් දැන්ම යන්නම්
ඈත දැන් මම නුඹ හැරදා
දුක් වෙන්න කන්දක් වෙයි සිතුවා

කඳුලින් මිදුණි
හසරැල් පිබිදී

සාද කථා පිරි වස්සානේ
හේතු හොයන් නෑ සංසාරේ
අප හමු වුයේ අද පමණයි සොඳුරේ

සාද කථා පිරි වස්සානේ
හේතු හොයන් නෑ සංසාරේ
අප හමු වුයේ අද පමණයි සොඳුරේ

සාද කථා පිරි වස්සානේ
හේතු හොයන් නෑ සංසාරේ
අප හමු වුයේ අද පමණයි සොඳුරේ

සාද කථා පිරි වස්සානේ
හේතු හොයන් නෑ සංසාරේ
අප හමු වුයේ අද පමණයි සොඳුරේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sada Katha Song Lyrics - සාද කතා ගීතයේ පද පෙළ Sada Katha Song Lyrics - සාද කතා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 04, 2022 Rating: 5

0 comments:

Post a Comment