E Danden Piya Maninu Epa Song Lyrics - ඒ දණ්‍‍ඬෙන් පිය මනිනු එපා ගීතයේ පද පෙළ

E Danden Piya Maninu Epa Song Lyrics - ඒ දණ්‍‍ඬෙන් පිය මනිනු එපා ගීතයේ පද පෙළ
Song Title : E Danden Piya Maninu Epa (ඒ දණ්‍‍ඬෙන් පිය මනිනු එපා)
ගායනය : ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව : ආචාර්ය වික්ටර් රත්නායක


ඒ දණ්‍‍ඬෙන් පිය මනිනු එපා
ගඟ අද හරිම සැරයි
තැන තැන ඇති ඵල බුදිනු එපා
අද මුළු ගමම විසයි //

විපතක් වූවොත් කාට කියන්නද
මං තනිවෙනවාමයි
තවම බහ නොදුන් නුඹ නැතිදා මම
ගම හැරදා යනවාමයි
අනුකම්පාවෙනි කියන්නෙ ‍මිහිරියෙ

ඒ දණ්‍‍ඬෙන් පිය මනිනු එපා
ගඟ අද හරිම සැරයි
තැන තැන ඇති ඵල බුදිනු එපා
අද මුළු ගමම විසයි

දෙදෙනා ඉන්නේ දෙගම්මානයේ
ගඟ ඒ මැදින් ඇදේ
පාලම හදලා ඉවර වෙන තුරා
දෙදෙනා බැ‍ඳෙනු නැතේ
ඔරුවක් මට ඇත ඔබ ගෙන යන්නට

ඒ දණ්‍‍ඬෙන් පිය මනිනු එපා
ගඟ අද හරිම සැරයි
තැන තැන ඇති ඵල බුදිනු එපා
අද මුළු ගමම විසයි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
E Danden Piya Maninu Epa Song Lyrics - ඒ දණ්‍‍ඬෙන් පිය මනිනු එපා ගීතයේ පද පෙළ E Danden Piya Maninu Epa Song Lyrics - ඒ දණ්‍‍ඬෙන් පිය මනිනු එපා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 04, 2022 Rating: 5

0 comments:

Post a Comment