Ra Ra Ra Bombiye Song Lyrics - රා රා රා බොම්බියේ ගීතයේ පද පෙළ

Ra Ra Ra Bombiye Song Lyrics - රා රා රා බොම්බියේ ගීතයේ පද පෙළ
Song Title : Ra Ra Ra Bombiye (රා රා රා බොම්බියේ)
ගායනය : සුනිල් එදිරිසිංහ
පද : සුනිල් සරත් පෙරේරා
තනුව : ආචාර්ය රෝහණ වීරසිංහ
2005 වසරේදී නිකුත්වූ “අලුත් වැස්සක්” සංයුක්ත තැටියට හා කැසට් පටයට මේ ගීය ඇතුළත් විය.


රා රා රා බොම්බියේ
මුවා වෙයන් නංගියේ
රා රා රා බොම්බියේ
මුවා වෙයන් නංගියේ
ජපං මැන්ඩලින් නද කර
ජපං මැන්ඩලින් නද කර
අවුරුදු එයි හන්දියේ

උජාරුවට කිව්වත් ලෝකෙට පරකාසේ
දේසේ හැටියට නොම වෙයි එන එන බාසේ

සීගිරි කැටපත් පවුරේ ඇත සංගීතේ
මිහිරට ගයමුකො මල්ලියෙ සීපද ගීතේ
අවුරුදු එයි හන්දියේ මුවා වෙයන් නංගියේ
අවුරුදු එයි හන්දියේ මුවා වෙයන් මල්ලියේ

රා රා රා බොම්බියේ
මුවා වෙයන් නංගියේ
ජපං මැන්ඩලින් නද කර
ජපං මැන්ඩලින් නද කර
අවුරුදු එයි හන්දියේ

ලලයි ලිලයි ලයි වැයුවත් වියෝලෙ බැන්ජෝ
කාගේවත් පට්ටන්දර මොකටද සිංඤෝ

කාලෙන් කාලෙට කියැවෙයි නෙක නෙක බයිලා
දෙස බස රැකුමට නුවණින් වැඩ කරපල්ලා
අවුරුදු එයි හන්දියේ මුවා වෙයන් නංගියේ
අවුරුදු එයි හන්දියේ මුවා වෙයන් මල්ලියේ

රා රා රා බොම්බියේ
මුවා වෙයන් නංගියේ
රා රා රා බොම්බියේ
මුවා වෙයන් නංගියේ
ජපං මැන්ඩලින් නද කර
ජපං මැන්ඩලින් නද කර
අවුරුදු එයි හන්දියේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ra Ra Ra Bombiye Song Lyrics - රා රා රා බොම්බියේ ගීතයේ පද පෙළ Ra Ra Ra Bombiye Song Lyrics - රා රා රා බොම්බියේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 27, 2022 Rating: 5

0 comments:

Post a Comment