Ra Pura Penena Song Lyrics - රෑ පුරා පෙනෙනා ගීතයේ පද පෙළ

Ra Pura Penena Song Lyrics - රෑ පුරා පෙනෙනා ගීතයේ පද පෙළ
Song Title : Ra Pura Penena (රෑ පුරා පෙනෙනා)
ගායනය : රූකාන්ත ගුණතිලක


රෑ පුරා පෙනෙනා නිසා
ඇස් පියන් ඉන්නවා
මේ තරම් කියනා නිසා
හාදුවක් එවනවා

ඊයේ වගේ රණ්ඩු වෙන්නේ නෑ
හිත රිදුණා කියලා කහටක් නම් නෑනේ

රෑ පුරා පෙනෙනා නිසා
ඇස් පියන් ඉන්නවා
මේ තරම් කියනා නිසා
හාදුවක් එවනවා

හුරතල් කෙරුවට නම් මදි වාගේ
තුරුලේ ඉඳලා ආදරේමයි කීවේ

රෑ පුරා පෙනෙනා නිසා
ඇස් පියන් ඉන්නවා
මේ තරම් කියනා නිසා
හාදුවක් එවනවා

කාගේ කව්දෝ කොයිදෝ ඉඳලා මේ
නොකියා ඇවිදින් ඇස් දෙකේමයි උන්නේ

රෑ පුරා පෙනෙනා නිසා
ඇස් පියන් ඉන්නවා
මේ තරම් කියනා නිසා
හාදුවක් එවනවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ra Pura Penena Song Lyrics - රෑ පුරා පෙනෙනා ගීතයේ පද පෙළ Ra Pura Penena Song Lyrics - රෑ පුරා පෙනෙනා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 06, 2022 Rating: 5

0 comments:

Post a Comment