Oba Ma Hamuwuna Da Song Lyrics - ඔබ මා හමුවුණ දා ගීතයේ පද පෙළ

Oba Ma Hamuwuna Da Song Lyrics - ඔබ මා හමුවුණ දා ගීතයේ පද පෙළ
Song Title : Oba Ma Hamuwuna Da (ඔබ මා හමුවුණ දා)
ගායනය : ශෂිකා නිසංසලා
පද රචනය : ෂෙහාන් ගලහිටියාව
සංගීතය : ප්‍රියන්ත නාවලගේ


ඔබ මා හමුවුණ දා දෑත් දරා
පෙර භවයක බැඳුණා මෙන් දැනුනා
සවනත රහසින් කීවා
මට ආදරෙයි කියා
මට ආදරෙයි කියා

ඔබ ඇස් පිය නොහෙළා බැලුවා
ඔබ ඇස් පිය නොහෙළා බැලුවා
ඔබ ඇස් පිය නොහෙළා බැලුවා මගෙ දෑස් දිහා
මා ඇස් පිය නොහෙළා බැලුවා
මා ඇස් පිය නොහෙළා බැලුවා
මා ඇස් පිය නොහෙළා බැලුවා ඔබෙ දෑස් දිහා

සන්සුන් සිතින් සිතමී මුළු රෑ පුරා
දැනෙනා හැඟුමන් විඳිමී සිහිනේ සදා
දිගු රැය දිගේ
ඔබෙ රුව මැවේ
පවසන්න ළංවෙලා
මේ තරම් ආදරේ කොහෙන්දෝ කියා

ඔබ ඇස් පිය නොහෙළා බැලුවා
ඔබ ඇස් පිය නොහෙළා බැලුවා
ඔබ ඇස් පිය නොහෙළා බැලුවා මගෙ දෑස් දිහා
මා ඇස් පිය නොහෙළා බැලුවා
මා ඇස් පිය නොහෙළා බැලුවා
මා ඇස් පිය නොහෙළා බැලුවා ඔබෙ දෑස් දිහා

සිත් මල් දෙකක් ළංවී සිතැඟි පුරා
කොඳුරා වදන් රැඳෙමි සඟවා නුරා
සඳ දියැති රෑ
ඇසිපිය ඇරේ
පවසන්න ළංවෙලා
මේ තරම් ආදරේ කොහෙන්දෝ කියා

ඔබ ඇස් පිය නොහෙළා බැලුවා
ඔබ ඇස් පිය නොහෙළා බැලුවා
ඔබ ඇස් පිය නොහෙළා බැලුවා මගෙ දෑස් දිහා
මා ඇස් පිය නොහෙළා බැලුවා
මා ඇස් පිය නොහෙළා බැලුවා
මා ඇස් පිය නොහෙළා බැලුවා ඔබෙ දෑස් දිහා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Oba Ma Hamuwuna Da Song Lyrics - ඔබ මා හමුවුණ දා ගීතයේ පද පෙළ Oba Ma Hamuwuna Da Song Lyrics - ඔබ මා හමුවුණ දා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 30, 2022 Rating: 5

0 comments:

Post a Comment