Ma Hadawatha Sorakam Kala Sora Detuwa Nuba Song Lyrics - මා හදවත සොරකම් කළ සොර දෙටුවා නුඹ ගීතයේ පද පෙළ

Ma Hadawatha Sorakam Kala Sora Detuwa Nuba Song Lyrics - මා හදවත සොරකම් කළ සොර දෙටුවා නුඹ ගීතයේ පද පෙළ
Song Title : Ma Hadawatha Sorakam Kala Sora Detuwa Nuba (මා හදවත සොරකම් කළ සොර දෙටුවා නුඹ)
ගායනය : ශෂිකා නිසංසලා
පද රචනය : ධම්මික බණ්ඩාර
තනුව හා සංගීතය : ඩෙනිස්ටර් පෙරේරා


මා හදවත සොරකම් කළ සොර දෙටුවා නුඹ
නුඹ දඟගෙයි ලනතුරු ඉවසුම් නැතුවා මට
ඉවසුම් නැතුවා මට //

අන් අඟනුන් දෙස බලනා නුඹේ දෑස් බැඳ
සතර අතේ ඇවිදින පය විලංගු ලමි මම

ආයෙත් තව හදවතකට කවි ලියන්න පෙර
දෑතම ගැටගසා හනික ගෙන යමි දඟ ගෙට

දඟ ගෙයි දොරගුළු දමලා පය ලා දඬු කඳ
ඒ තුළ සුර විමානයක් හදන්න අවසර
උවා පියා මුව මී කිස දී රස ආහර
රැකගන්නම් යන්න එපා මේ දඟ ගේ හැර
රැකගන්නම් යන්න එපා මේ දඟ ගේ හැර

රැකගන්නම් යන්න එපා
මේ දඟ ගේ හැර

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ma Hadawatha Sorakam Kala Sora Detuwa Nuba Song Lyrics - මා හදවත සොරකම් කළ සොර දෙටුවා නුඹ ගීතයේ පද පෙළ Ma Hadawatha Sorakam Kala Sora Detuwa Nuba Song Lyrics - මා හදවත සොරකම් කළ සොර දෙටුවා නුඹ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 30, 2022 Rating: 5

0 comments:

Post a Comment