Neela Wil Kuse Song Lyrics - නීල විල් කුසේ ගීතයේ පද පෙළ

Neela Wil Kuse Song Lyrics - නීල විල් කුසේ ගීතයේ පද පෙළ
Song Title : Neela Wil Kuse (නීල විල් කුසේ)
ගායනය : විශාරද නන්දා මාලිනී
පද : කරුණාරත්න අබේසේකර
තනුව : සරත් බාලසූරිය
1980 දී තිරගතවූ ජෝඩු වළලු චිත්‍රපටියේ ගීයකි.


නීල විල් කුසේ පිපුණු උපුල සේ
මගේ පුතා සුවසේ සැතපේ

ඉණට හවඩි නැතුව ගියා
උන්නි සිතේ දුක නොකියා
ඉටු දෙවියෙකු පැමිණි නියා
ගෙට ගොඩ විය පුතුගෙ පියා
තෙරුවන් සරණයි
දෙවි රැකවරණයි

නීල විල් කුසේ පිපුණු උපුල සේ
මගේ පුතා සුවසේ සැතපේ //

ම් ම්ම් ම් ම්....
ම් ම්ම් ම් ම්....
ම් ම්ම් ම් ම්....
ම් ම්ම් ම් ම්....
ම් ම්ම් ම් ම්....
ම් ම්ම් ම් ම්....

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Neela Wil Kuse Song Lyrics - නීල විල් කුසේ ගීතයේ පද පෙළ Neela Wil Kuse Song Lyrics - නීල විල් කුසේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 15, 2022 Rating: 5

0 comments:

Post a Comment