Your Choice Way

Mayim Song Lyrics - මායිම් ගමේ ගීතයේ පද පෙළ

Mayim Song Lyrics - මායිම් ගමේ ගීතයේ පද පෙළ
Song Title : Mayim Game (මායිම් ගමේ)
ගායනය : දමිත් අසංක


මායිම් ගමේ වීරමනී නුඹ කාටද අයිතී
ඒ පැත්තට ගියොත් හැබැයි තුවක්කුවට අයිතී
සාමේ තියන් යුධ කෙරැවට සාමය නෑ පිබිදී
බොරැවක් නොව අපි ඔක්කම එකම තැනක පැටලී

යාපනයේ පුස්තකාලයටත් සිංහල පොත් එපාද
තල් ගස් වල කරටි නැතිව තල් කිරි රස තවම නැතිද
ජිවිතයේ උරැමය මරණය බෙල්ලෙ බැඳන් ඉඳීද
යාපනයට ඇවිත් යන්න අපිටත් පිං ලැබෙයිද
අපිටත් පිං ලැබෙයිද

පිට කොටුවේ බෝ ගහ යටට එන්නට නුඹ බයයිද
කතරගමට බාර වෙන්න නුඹට ටිකක් එන්න බැරිද
වවුනියාවේ යන්න කෝච්චියට මරදානෙන් නගින්න
කොළඹ පැත්තේ ඇවිත් යන්න නුඹටත් පිං ලැබේද
නුඹටත් පිං ලැබේද

මායිම් ගමේ වීරමනී නුඹ කාටද අයිතී
ඒ පැත්තට ගියොත් හැබැයි තුවක්කුවට අයිතී
සාමේ තියන් යුධ කෙරැවට සාමය නෑ පිබිදී
බොරැවක් නොව අපි ඔක්කම එකම තැනක පැටලී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mayim Song Lyrics - මායිම් ගමේ ගීතයේ පද පෙළ Mayim Song Lyrics - මායිම් ගමේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Tuesday, March 29, 2022 Rating: 5

0 comments:

Post a Comment