Mal Warusawe Song Lyrics - මල් වරුසාවේ ගීතයේ පද පෙළ

Mal Warusawe Song Lyrics - මල් වරුසාවේ ගීතයේ පද පෙළ
Song Title : Mal Warusawe (මල් වරුසාවේ)
Singing : Pradeep Rangana


මල් වරුසාවේ අපි තෙමුනා සීතල හැඟුම් වුනා
දිව්‍ය විමානේ දොර ඇරුණා
ආදර තෙපුල් අසා

මල් වරුසාවේ අපි තෙමුනා සීතල හැඟුම් වුනා
දිව්‍ය විමානේ දොර ඇරුණා
ආදර තෙපුල් අසා

ලා හිරු එළියේ පන්සිළු ගී ඇසුනා
මානස විල් තෙර මල් මුවරද ගැලුවා
ආයෙත් කිසි දින වෙන් නොවෙනා ලෙස
ආදරියේ ඔබ මා හද තුළ රැඳුණා

මල් වරුසාවේ අපි තෙමුනා සීතල හැඟුම් වුනා
දිව්‍ය විමානේ දොර ඇරුණා
ආදර තෙපුල් අසා

මණ්දාකිණියේ තරු මල් පෙති හැලුණා
කප්රුක් සෙවනේ සිත ඉතිරී ගැලුවා
ආයෙත් කිසි දින වෙන් නොවෙනා ලෙස
ආදරියේ ඔබ මා ළය උණුසුම හැදුවා

මල් වරුසාවේ අපි තෙමුනා සීතල හැඟුම් වුනා
දිව්‍ය විමානේ දොර ඇරුණා
ආදර තෙපුල් අසා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mal Warusawe Song Lyrics - මල් වරුසාවේ ගීතයේ පද පෙළ Mal Warusawe Song Lyrics - මල් වරුසාවේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 01, 2022 Rating: 5

0 comments:

Post a Comment