Ma Sitha Thula Gee Gayana Song Lyrics - මා සිත තුළ ගී ගයනා ගීතයේ පද පෙළ

Ma Sitha Thula Gee Gayana Song Lyrics - මා සිත තුළ ගී ගයනා ගීතයේ පද පෙළ
Song Title : Ma Sitha Thula Gee Gayana (මා සිත තුළ ගී ගයනා)
ගායනය : සුනිල් එදිරිසිංහ
පද : චාමර විජේසිංහ
තනුව : නාලක අංජන කුමාර


මා සිත තුළ ගී ගයනා වසන්තය නුඹයි
වසන්තයේ පිපී වැනෙන සුවඳ මල නුඹයි //

මගේ නෙතේ සදා ඇඳෙන සොඳුරු වර්ණ දේදුන්නකි //
දේදුන්නේ පාට අයිති නුඹේ දෑසටයි

මා හදවත අවදි කරණ මියුරු මියැසි රාවයයි //
ඒ මියැසිය හඬවන තත් නුඹේ දෙතොළගයි

මා සිත තුළ ගී ගයනා වසන්තය නුඹයි
වසන්තයේ පිපී වැනෙන සුවඳ මල නුඹයි //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ma Sitha Thula Gee Gayana Song Lyrics - මා සිත තුළ ගී ගයනා ගීතයේ පද පෙළ Ma Sitha Thula Gee Gayana Song Lyrics - මා සිත තුළ ගී ගයනා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 14, 2022 Rating: 5

0 comments:

Post a Comment