Kata Kadichchi Song Lyrics - කට කැඩිච්චි ගීතයේ පද පෙළ

Kata Kadichchi Song Lyrics - කට කැඩිච්චි ගීතයේ පද පෙළ
Song Title : Kata Kadichchi (කට කැඩිච්චි)
ගායනය : දමිත් අසංක


කට කැඩිච්චි කතා කියයි මේ උඩිච්චියක්
මග හැරිච්චි හීනය ආයේම පලිච්චියං
හිත වැටිච්චි නුඹ හින්දා බැඳ වරිච්චියක්
පිච්චි හිටියට නුඹේ නැහැ ගනිච්චියක්
මං පිච්චි හිටියට නුඹේ නැහැ ගනිච්චියක්

මහ පැහිච්චි කතා නැතිව තොරතෝංචියක්
හීන් කොච්චි කරලක් වගේ සැරද පැංචියක්
තරහ වෙච්චි මුණ වගේ දුං කෝච්චියක්
නැද්ද නිච්චි දානවා මම හිස කුඩිච්චියක්

කට කැඩිච්චි කතා කියයි මේ උඩිච්චියක්
මග හැරිච්චි හීනය ආයේම පලිච්චියං
හිත වැටිච්චි නුඹ හින්දා බැඳ වරිච්චියක්
පිච්චි හිටියට නුඹේ නැහැ ගනිච්චියක්
මං පිච්චි හිටියට නුඹේ නැහැ ගනිච්චියක්

අපි මුලිච්චි විච්චි ගමන් ගෙදර හංචියක්
රූප බිච්චි පෙරලනවාද නැහැයි පිච්චියක්
හාද වෙච්චි හත දෙනකොට මල් කවිච්චියක්
පුංචි පුංචි කරදර මොන දිගද කච්චියක්

කට කැඩිච්චි කතා කියයි මේ උඩිච්චියක්
මග හැරිච්චි හීනය ආයේම පලිච්චියං
හිත වැටිච්චි නුඹ හින්දා බැඳ වරිච්චියක්
පිච්චි හිටියට නුඹේ නැහැ ගනිච්චියක්
මං පිච්චි හිටියට නුඹේ නැහැ ගනිච්චියක්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kata Kadichchi Song Lyrics - කට කැඩිච්චි ගීතයේ පද පෙළ Kata Kadichchi Song Lyrics - කට කැඩිච්චි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 27, 2022 Rating: 5

0 comments:

Post a Comment