Karuna Nadiye Pada Yamu Song Lyrics - කරුණා නදියේ පැද යාමූ ගීතයේ පද පෙළ

Karuna Nadiye Pada Yamu Song Lyrics - කරුණා නදියේ පැද යාමූ ගීතයේ පද පෙළ
Song Title : Karuna Nadiye Pada Yamu (කරුණා නදියේ පැද යාමූ)
ගායනය : විශාරද නන්දා මාලිනී
මුල් ගායනය : සූර්ය ශන්කර් මොල්ලිගොඩ සහ වී.පී. ලීලාවතී
පද රචනය : ආනන්ද සමරකෝන්
තනුව : ආනන්ද සමරකෝන්


කරුණා නදියේ පැද යාමූ
රමනීය කුඩා ඔරුවේ මේ //
පැදයාමු පැදයාමූ
පැදයාමූ කියා පෙම් ගීතේ
කරුණා නදියේ පැද යාමූ //

පුන් සඳ පායාලා සුදිලෙන්නා නදී ජලේ //
සැළෙනා පියුම් සුළඟේනී
පැදයාමු පැදයාමූ
පැදයාමූ කියා පෙම් ගීතේ
කරුණා නදියේ පැද යාමූ //

සැනසේ සැනසේ මේ රාත්‍රී
ඔබවේ ඔබවේ අනුප්‍රාණේ //
දෙව්ලොව සිරි පානා මඳහාසයෙනා //
නැඟ ඒ හදේ ප්‍රේමා රැළි පිබිදී
පැදයාමු පැදයාමූ
පැදයාමූ කියා පෙම් ගීතේ

කරුණා නදියේ පැද යාමූ //
රමනීය කුඩා ඔරුවේ මේ //
පැදයාමු පැදයාමූ
පැදයාමූ කියා පෙම් ගීතේ
කරුණා නදියේ පැද යාමූ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Karuna Nadiye Pada Yamu Song Lyrics - කරුණා නදියේ පැද යාමූ ගීතයේ පද පෙළ Karuna Nadiye Pada Yamu Song Lyrics - කරුණා නදියේ පැද යාමූ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 20, 2022 Rating: 5

0 comments:

Post a Comment