Hama Raakama Song Lyrics - හැම රෑකම ගීතයේ පද පෙළ

Hama Raakama Song Lyrics - හැම රෑකම ගීතයේ පද පෙළ
Song Title : Hama Raakama (හැම රෑකම)
Artist : Madhuka Wijesinghe
Lyrics l Melody | Music : Madhuka Wijesinghe
Mix and mastered : Madhuka Wijesinghe
Video footages : Ashen Umayanga 
Road footages : Randimal De Alwis 
Video Editing : Madhuka Wijesinghe
Background art : Deshan Tharusha
Thumb Nail : Deshan Tharusha


රැවටුනු හිත සුන්බුන් වේවිද
සුන්දර ඒ දවස ගැන නුබ හිත හිත
පැවසුව වදනන් ඒ නුබමද
නොමැකෙන සේ අද

හැම රෑකම හැම තැන ඇවිදන් යන්
තරු බල බල අහසෙම හඳ පෙන්නන්
රහසෙම ඇවිදින් නොකියම යන්න
ඒ රැවටුන තාලෙට මම ආසා

ඒ රැවටුන තාලෙට මම ආසා
තරු බල බල අහසෙම හඳ පෙන්නන්

ඈත අල්තාරේ
පියඹා ආවානේ
රැයට දුන් ආලේ
නුබද සිතුනානේ

සිහින නෑ පාවේ
දුරට ඇදුනාවේ
නුබට දුන් ආලේ
හදෙහි නෑ ආයේ

හැම රෑකම හැම තැන ඇවිදන් යන්
තරු බල බල අහසෙම හඳ පෙන්නන්
රහසෙම ඇවිදින් නොකියම යන්න
ඒ රැවටුන තාලෙට මම ආසා

ඒ රැවටුන තාලෙට මම ආසා
තරු බල බල අහසෙම හඳ පෙන්නන්

ඈත අල්තාරේ
පියඹා ආවානේ
රැයට දුන් ආලේ
නුබද සිතුනානේ

හැම රෑකම හැම තැන ඇවිදන් යන්
තරු බල බල අහසෙම හඳ පෙන්නන්
රහසෙම ඇවිදින් නොකියම යන්න
ඒ රැවටුන තාලෙට මම ආසා

ඒ රැවටුන තාලෙට මම ආසා
රහසෙම ඇවිදින් නොකියම යන්න
තරු බල බල අහසෙම හඳ පෙන්නන්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Hama Raakama Song Lyrics - හැම රෑකම ගීතයේ පද පෙළ Hama Raakama Song Lyrics - හැම රෑකම ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 08, 2022 Rating: 5

0 comments:

Post a Comment