Gilee Yana Chandraya Song Lyrics - ගිලී යන චන්ද්‍රයා ගීතයේ පද පෙළ

Gilee Yana Chandraya Song Lyrics - ගිලී යන චන්ද්‍රයා ගීතයේ පද පෙළ
Song Title : Gilee Yana Chandraya (ගිලී යන චන්ද්‍රයා)
Artist : Narthanakala Shiromani Chandrakanthi Shilpadhipathi
Lyrics : Kusal Vidanapathirana
Music : Nimesh Kulasinghe
DOP : Nilantha Kumara
Editor : Rakitha Dikkumbura
VFX : Nalin Vidusanka
Director : Sharmila Dharmarasa Fonseka
Teledrama : TV Derana - Podu 2 (දෙරණ ටීවී - පොදු 2 ටෙලි නාට්‍ය)


ගිලී යන චන්ද්‍රයා
ඇය සොයා ඇදෙනවා 
මන දවා
සුසුම් අතරම රැඳුන
සුසුමකින් අඬගසයි
එනු කියා මදුමතියේ
ආ

නොසන් සිඳේනා
සුපුරුදු පහසිනා
සිත පුරා දැවුණු ගිනිජාලා
සීත වැහි දිය පොදයෙන් තෙම තෙමා
උන්මාදයක් කළ මදුමතියේ
ආ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Gilee Yana Chandraya Song Lyrics - ගිලී යන චන්ද්‍රයා ගීතයේ පද පෙළ Gilee Yana Chandraya Song Lyrics - ගිලී යන චන්ද්‍රයා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 06, 2022 Rating: 5

0 comments:

Post a Comment