Gambhira Thedathi Song Lyrics - ගම්‍භිර තෙදැති ගීතයේ පද පෙළ

Gambhira Thedathi Song Lyrics - ගම්‍භිර තෙදැති ගීතයේ පද පෙළ
Song Title : Gambhira Thedathi (ගම්‍භිර තෙදැති)
ගායනය : සුනිල් එදිරිසිංහ

බැලසන්ත නාඩගමේ එන මේ ගීයේ, සුනිල් එදිරිසිංහ මහතා මෙහි ගයන්නේ කොටසක් පමණකි.සුනිල් එදිරිසිංහ හා මාලිනී බුලත්සිංහල තම යුරෝපා සංචාරයේදී ගැයූ ගී අඩංගු “සුනිල් මාලිනී යුරෝපයේදී” නම් කැසට් පටය 1985 දී නිකුත් වුණා. මේ ගායනය එහි ඇතුළත්. නැවත 2001 වසරේදී නිකුත්වූ “නෑසෙන ගී රස 1” සංයුක්ත තැටිය හා කැසට් පටයටත් මේ ගීය ඇතුළත් වුණා.


ගම්‍භිර තෙදැති කොන්‍ස්‍තන්‍තීනු පුරේ
කොන්‍ස්‍තන්‍තීනු පුරේ
පුර වර්‍ධන කරන අග නරනා මෙ මම්‍
පුර වර්‍ධන කරන අග නරනා මෙ මම්‍ //

නාමය මම්‍ අලිසන්දීර් ඒ......... එඑඑඑඒ...
නාමය මම්‍ අලිසන්දීර් ඒ..
මම ධර්මෙන් මෙපුර පාලන කරමින්නේ
ඉන්නේ මැදුරෙ ප්‍රීතිය විඳිමින්නේ
ඉන්නේ මැදුරෙ ප්‍රීතිය විඳිමින්නේ

ගම්‍භිර තෙදැති කොන්‍ස්‍තන්‍තීනු පුරේ
කොන්‍ස්‍තන්‍තීනු පුරේ
පුර වර්‍ධන කරන අග නරනා මෙ මම්‍
පුර වර්‍ධන කරන අග නරනා මෙ මම්‍ //
නරනා මෙ මම්‍
නරනා මෙ මම්‍
නරනා මෙ මම්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Gambhira Thedathi Song Lyrics - ගම්‍භිර තෙදැති ගීතයේ පද පෙළ Gambhira Thedathi Song Lyrics - ගම්‍භිර තෙදැති ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 13, 2022 Rating: 5

0 comments:

Post a Comment