Your Choice Way

Dinaka Hiru Basa Yana Welawaka Song Lyrics - දිනෙක හිරු බැස යන වෙලාවක ගීතයේ පද පෙළ

Dinaka Hiru Basa Yana Welawaka Song Lyrics - දිනෙක හිරු බැස යන වෙලාවක ගීතයේ පද පෙළ
Song Title : Dinaka Hiru Basa Yana Welawaka (දිනෙක හිරු බැස යන වෙලාවක)
ගායනය : ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය : කේ.ඩී.කේ. ධර්මවර්ධන
තනුව : ආචාර්ය වික්ටර් රත්නායක


දිනෙක හිරු බැස යන වෙලාවක
සයුරු වෙරළක හුදකලාවෙක
කල්පනාවේ සිටිය මොහොතක
මතක් විය සිතුවිලි අතීතෙක //

සයුර මා විය අහස ‍ ඔබ විය
දෙදෙන ළංවූ ක්ෂිතිජයක් විය

ඒ වෙලාවේ මට මතක් විය
කලක් ලොව අප ගැන සිතූ හැටි

දිනෙක හිරු බැස යන වෙලාවක
සයුරු වෙරළක හුදකලාවෙක
කල්පනාවේ සිටිය මොහොතක
මතක් විය සිතුවිලි අතීතෙක

සයුර මා විය අහස ‍ඔබ විය
දෙනෙන රැවටූ ක්ෂිතිජයක් විය
කී කථා‍වේ අරුථ වැටහින‍
අහස සමුදුර එකතු වී යැයි

දිනෙක හිරු බැස යන වෙලාවක
සයුරු වෙරළක හුදකලාවෙක
කල්පනාවේ සිටිය මොහොතක
මතක් විය සිතුවිලි අතීතෙක //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Dinaka Hiru Basa Yana Welawaka Song Lyrics - දිනෙක හිරු බැස යන වෙලාවක ගීතයේ පද පෙළ Dinaka Hiru Basa Yana Welawaka Song Lyrics - දිනෙක හිරු බැස යන වෙලාවක ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Wednesday, March 02, 2022 Rating: 5

0 comments:

Post a Comment