Your Choice Way

Detholaga Sinaha Song Lyrics - දෙතොළග සිනහා ගීතයේ පද පෙළ

Detholaga Sinaha Song Lyrics - දෙතොළග සිනහා ගීතයේ පද පෙළ
Song Title : Detholaga Sinaha (දෙතොළග සිනහා)
ගායනය : ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය : ඩබ්. එම්. ටී. බණ්ඩාර
තනුව : ආචාර්ය වික්ටර් රත්නායක


දෙතොළග සිනහා
ආදර කැල්මෙන් නැහැවේ
පෙම්රස අනා අමුණයි සුන්දරතාවේ
නුවනග බැලුම් නිහඬව ගැයු ගී රාවේ
මදුරස පිරේ සවනත මී විත යාවේ

දේදුනු දෙබැමේ නැළවෙන සිත සුව යහනේ
මිහිරක් දැනේ හදවත අඩ සඳ පහනේ //

දෙතොළග සිනහා
ආදර කැල්මෙන් නැහැවේ
පෙම්රස අනා අමුණයි සුන්දරතාවේ

ලෝ තූල සදා මිය යන මල් පිපි සෙවනේ
ඔබ මට මදාරා මලකිය පිය ලඳුනේ //

දෙතොළග සිනහා
ආදර කැල්මෙන් නැහැවේ
පෙම්රස අනා අමුණයි සුන්දරතාවේ
නුවනග බැළුම් නිහඬව ගැයු ගී රාවේ
මදුරස පිරේ සවනත මී විත යාවේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Detholaga Sinaha Song Lyrics - දෙතොළග සිනහා ගීතයේ පද පෙළ Detholaga Sinaha Song Lyrics - දෙතොළග සිනහා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Monday, March 07, 2022 Rating: 5

0 comments:

Post a Comment