Danune Song Lyrics - දැනුනේ ගීතයේ පද පෙළ

Danune Song Lyrics - දැනුනේ ගීතයේ පද පෙළ
Song Title : Danune (දැනුනේ)
Artist : Raween Kanishka
Lyrics : Shehan Galahitiyawa
Melody : Ranjith Premaweera
Teledrama : Diyani Teledrama Song (දියණි - Derana TV දෙරණ TV)


දැනුනේ... හැගුනේ...
ආවර්ජනා මතකේ
සොඳුරේ... සොඳුරේ...
ඒ රූ රටා ඇවිලේ
ආදරේ... ආදරේ...
සොඳුරු කථා ඇසුනා
කඳුලේ... කඳුලේ...
මා දෙනෙත හඩා තෙමුනා

දුර යන්න ආවත් මඟකින් නිමා
ඔබ එක්ක සිහිනත් මැව්වා එදා
ඒ දුන්න ආදරය යලි එන්නේ නෑනේ
රිදු සෙනේ දැනුනා
ඒ වින්ද ජීවිතය මිය යන්නේ නෑනේ
දිවා රැයේ මැවුනා
කඳුලේ... කඳුලේ...
මා දෙනෙත හඩා තෙමුනා

මතු වෙන්න ආයෙත් මාගෙම වෙලා
ගෙන දුන්නු හැගුමන් සිහිවේ සදා
රෑ පේන සිහිනයම අප මතක වෑහේ
හිත මගේ රිදුනා
ඒ වින්ද ජීවිතය මිය යන්නේ නෑනේ
දිවා රැයේ මැවුනා
ආදරේ... ආදරේ...
සොඳුරු කථා ඇසුනා

දැනුනේ... හැගුනේ...
ආවර්ජනා මතකේ
සොඳුරේ... සොඳුරේ...
ඒ රූ රටා ඇවිලේ
ආදරේ... ආදරේ...
සොඳුරු කථා ඇසුනා
කඳුලේ... කඳුලේ...
මා දෙනෙත හඩා තෙමුනා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Danune Song Lyrics - දැනුනේ ගීතයේ පද පෙළ Danune Song Lyrics - දැනුනේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 30, 2022 Rating: 5

0 comments:

Post a Comment