Shilpaya Pihitanna Song Lyrics - ශිල්පය පිහිටන්න ගීතයේ පද පෙළ

Shilpaya Pihitanna Song Lyrics - ශිල්පය පිහිටන්න ගීතයේ පද පෙළ
Song Title : Shilpaya Pihitanna (ශිල්පය පිහිටන්න)
Artist : Dr.Pradeep Rangana  
Lyrics : Udara Wickramarathne 
Melody /Music /Mix and Mastering : Sameera Weerasinghe @ Busy Bee Studios
Video Director : Layal Edirisinghe
Screen Play : Udara Wickramarathne 
DOP : Madawa Chathuranga 
AD : Supun Bandara
Editor : Layal Edirisinghe 
Color Grading : Malinda Sampath @ Epic 84
Art Director : Wasantha Rathnayake
Production Manager : Madushan Thilakarathne
Staring : Nishshanka Diddeniya / Pradeep Rangana / Saniru Rajapaksha /  Padma Mendis / Darmasiri Herath


සිත් කිරි සුවදින් ලිත් පුරවා
සියොතින් රෑනෙන් ඉගිල ගියා
මතකේ රැදේ අභිමානයෙන්
ජීවිතේ ලිව්වා

සෙවන දැරූ ගුරු උරුම පුරා
සුව දිනන හීන පෙන්නා
ලොවක් සනසන
නමක් වෙන්නට ගීතයක් කිව්වා

පිටු අතරේ මතකේ රැදෙන්න
මුතුවන් රන් අකුරු ලියන්න
ශිල්පය නිසි ලෙස පිහිටන්න
පොත්වලට ගරු කරන්න
පොත්වලට ගරු කරන්න

මිතුදම් සුවදයි
මේ පිටු අතරේ
කෙලිලොල් මතකේ
පන්ති කාමරේ
තාමත් රැව්දේ ගුරු දෙව් මතකය
හද පතුලේ
තාමත් රැව්දේ ගුරු දෙව් මතකය
හද පතුලේ

සිත් කිරි සුවදින් ලිත් පුරවා
සියොතින් රෑනෙන් ඉගිල ගියා
පොත් පටුනේ ඇති හැගුමන්
අපට කියා දුන්නා
බලා සිටියේ නිහඩව දෑසින්
පෙර මග පාවඩ එලලා
ලොවක් සනසන
නමක් වෙන්නට ගීතයක් කිව්වා

පිටු අතරේ මතකේ රැදෙන්න
මුතුවන් රන් අකුරු ලියන්න
ශිල්පය නිසි ලෙස පිහිටන්න
පොත් වලට ගරු කරන්න
පොත් වලට ගරු කරන්න

පිටු අතරේ මතකේ රැදෙන්න
මුතුවන් රන් අකුරු ලියන්න
ශිල්පය නිසි ලෙස පිහිටන්න
පොත් වලට ගරු කරන්න
පොත් වලට ගරු කරන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Shilpaya Pihitanna Song Lyrics - ශිල්පය පිහිටන්න ගීතයේ පද පෙළ Shilpaya Pihitanna Song Lyrics - ශිල්පය පිහිටන්න ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 24, 2022 Rating: 5

0 comments:

Post a Comment