Obagen Tharam Song Lyrics - ඔබගෙන් තරම් ගීතයේ පද පෙළ

Obagen Tharam Song Lyrics - ඔබගෙන් තරම් ගීතයේ පද පෙළ
Song Title : Obagen Tharam (ඔබගෙන් තරම්)
Singing : Pradeep Rangana
Music, Melody & Lyrics : Pradeep Rangana
Video Director : Sandesh Bandara
Production : Live Online Productions


ආදරේ ඔබෙන් දැනුනු තරම්
දැනි දැනී හිතම වෙලූ තරම්
ආදරේ ඔබෙන් දැනුනු තරම්
දැනි දැනී හිතම වෙලූ තරම්
ජීවිතේ සතුට මේ තරම්
නැහැ දැනුනේ මේ ලෝකේ
මට ලැබුනු ඔබගෙන් තරම්
නැහැ දැනුනේ මේ ලෝකේ
මට ලැබුනු ඔබගෙන් තරම්

ඔබ මැවූ (ඔබ මැවූ) පද පෙලින්
මා හදේ ගීතයක් ලීවා
නොමැකෙනා පදවලින්
ජීවිතේ තනුව මම ලීවා
උපදීනා මතු හැම භවේ
මං ඉන්නවා ඔබගෙ
පපුතුරුලේ උණුහුම වෙලා
මං ඉන්නවා ඔබගෙ
පපුතුරුලේ උණුහුම වෙලා

කටු මතින් යන ජීවිතේ
මල්වලින් අපි සරසමු
ඔබෙ හැඟුම් මගේ කියා
සම සිතින් අපි විඳගමු
උපදීනා මතු හැම භවේ
මං ඉන්නවා ඔබගෙ
පපුතුරුලේ උණුහුම වෙලා
මං ඉන්නවා ඔබගෙ
පපුතුරුලේ උණුහුම වෙලා

ආදරේ ඔබෙන් දැනුනු තරම්
දැනි දැනී හිතම වෙලූ තරම්
ආදරේ ඔබෙන් දැනුනු තරම්
දැනි දැනී හිතම වෙලූ තරම්
ජීවිතේ සතුට මේ තරම්
නැහැ දැනුනේ මේ ලෝකේ
මට ලැබුනු ඔබගෙන් තරම්
නැහැ දැනුනේ මේ ලෝකේ
මට ලැබුනු ඔබගෙන් තරම්




👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Obagen Tharam Song Lyrics - ඔබගෙන් තරම් ගීතයේ පද පෙළ Obagen Tharam Song Lyrics - ඔබගෙන් තරම් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 24, 2022 Rating: 5

0 comments:

Post a Comment