Your Choice Way

Sahasak Pathuman Natha Ma Pathuwe Song Lyrics - සහසක් පැතුමන් නැත මා පැතුවේ ගීතයේ පද පෙළ

Sahasak Pathuman Natha Ma Pathuwe Song Lyrics - සහසක් පැතුමන් නැත මා පැතුවේ ගීතයේ පද පෙළ
Song Title : Sahasak Pathuman Natha Ma Pathuwe (සහසක් පැතුමන් නැත මා පැතුවේ)
ගායනය : මහාචාර්ය සනත් නන්දසිරි
පද රචනය : මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව : මහාචාර්ය සනත් නන්දසිරි


එකම පැතුම පමණකි සිත ‍රැඳුණේ
හද අඹරෙහි අඬසඳ වැනි නෑනේ
මතකයි සිරි දළදා වැන්දා
මතකයි සිරි දළදා වැන්දා

ඇස කඳුළැලි මෙන්
ඉස පිනි බින්දු
පිරිසිදු නා මල දෝතෙහි රැන්දූ //
පිදුමත් පැතුමත් කඳුළට හරවා
මතකයි ඔබ පාමුල වැටුණා

සහසක් පැතුමන් නැත මා පැතුවේ
එකම පැතුම පමණකි සිත ‍රැඳුණේ
හද අඹරෙහි අඬසඳ වැනි නෑනේ
මතකයි සිරි දළදා වැන්දා
මතකයි සිරි දළදා වැන්දා

අහිමි සැපත මිහිරියි සිත පුරවා
තැවෙමු හඬමු මේ භවය පුරා //
මතු භවයෙත් මගෙ නෑනා වනු මැන
අදට වඩා අනුකම්පාවෙන්

සහසක් පැතුමන් නැත මා පැතුවේ
එකම පැතුම පමණකි සිත ‍රැඳුණේ
හද අඹරෙහි අඬසඳ වැනි නෑනේ
මතකයි සිරි දළදා වැන්දා
මතකයි සිරි දළදා වැන්දා
මතකයි සිරි දළදා වැන්දා
මතකයි සිරි දළදා වැන්දා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sahasak Pathuman Natha Ma Pathuwe Song Lyrics - සහසක් පැතුමන් නැත මා පැතුවේ ගීතයේ පද පෙළ Sahasak Pathuman Natha Ma Pathuwe Song Lyrics - සහසක් පැතුමන් නැත මා පැතුවේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Tuesday, February 15, 2022 Rating: 5

0 comments:

Post a Comment