Rosa Kudayaka Song Lyrics - රෝස කුඩයක ගීතයේ පද පෙළ

Rosa Kudayaka Song Lyrics - රෝස කුඩයක ගීතයේ පද පෙළ
Song Title : Rosa Kudayaka (රෝස කුඩයක) - Wisikkeruwa Adare
Artist : Yasith Kelambiarachchi
Music : Ashan Fernando
Lyrics : Sajith V Chathuranga
Video Director : Charuka Dushyantha
Production : Swara Entertainment 

Dial Now.
For Download “Rosa Kudayaka” song as your RingIn Tone.
☎Dialog - 8710699801
☎Mobitel - 74743613
☎Hutch - 369342093
☎Airtel - 8880101360


නිදන් කරන් ඔබෙ මතකේ
ගිලන් මගේ හිත පතුලේ
පරිස්සමෙන් රැක ගන්නම් පන වගේ
විකල්ප නෑ ආදරියේ
ඔබෙන් එහා ආදරයේ
මුරන්ඩුකම් මට කෙරුවත් නිකරුනේ

විසික්කෙරුව ආදරෙ අහුලන් ඇවිත් ඔබ කරේ 
තුරුල් කරන් කියන්න දේවල් බොහොමයි මගේ හිතේ

රෝස කුඩයක වැස්ස දවසක පින්නේ
මට රන්ඩු කර කර යාලු වෙන්නට හීතලේ
කෝටියක් මට හිටියෙ නෑ රත්තරනේ
හිටියෙ ඔබයි මගෙමයි කියන්න ට ජීවීතේ

හිමමෙන් සැහැල්ලු ඔබ දුන් පොරොන්දු
අඩු නැතිව අදටත් මතක් වෙනවා නිරතුරු
මේ වැටෙන කුරිරු
කඳුලැල් පොහොට්ටූ
මට පෙහෙලිකාවක් නිහඩ කරනා පිලිතුරූ
විසික්කෙරුව ආදරෙ අහුලන් ඇවිත් ඔබ කරේ 
තුරුල් කරන් කියන්න දේවල් බොහොමයි මගේ හිතේ

රෝස කුඩයක වැස්ස දවසක පින්නේ
මට රන්ඩු කර කර යාලු වෙන්නට හීතලේ
කෝටියක් මට හිටියෙ නෑ රත්තරනේ
හිටියෙ ඔබයි මගෙමයි කියන්න ට ජීවීතේ

විශ්වාස කරපූ විශ්වාස බිදුනූ
පහුගිය අතීතෙ කලු වලාවක් ගනදුරු
දෛවය හරස්වූ ප්‍රේමයෙන් නපුරූ
මට ඉතිරු කෙරුනේ  තැවීමක් විසකුරූ
විසික්කෙරුව ආදරෙ අහුලන් ඇවිත් ඔබ කරේ
තුරුල් කරන් කියන්න දේවල් බොහොමයි මගේ හිතේ

රෝස කුඩයක වැස්ස දවසක පින්නේ
මට රන්ඩු කර කර යාලු වෙන්නට හීතලේ
කෝටියක් මට හිටියෙ නෑ රත්තරනේ
හිටියෙ ඔබයි මගෙමයි කියන්න ට ජීවීතේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Rosa Kudayaka Song Lyrics - රෝස කුඩයක ගීතයේ පද පෙළ Rosa Kudayaka Song Lyrics - රෝස කුඩයක ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 27, 2022 Rating: 5

0 comments:

Post a Comment